Best Digital Wallet LK

mali2015

Member
Mar 29, 2016
13
1
3
ipay app එක තමයි මට නම් හොද.bank transfer ,credit card payment කරන්න පුලුවන් කිසිදු අමතර charge එකක් නැතුව. Frimi එක මගේ phone(j5) එකට support නැහැ.අනික frimi acc එකේ debit card එක topup කරලා තමා online ගනුදෙනු කරන්න වෙන්නේ.
 
Last edited:

EON

Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    ipay app එක තමයි මට නම් හොද.bank transfer ,credit card payment කරන්න පුලුවන් කිසිදු අමතර charge එකක් නැතුව. Frimi එක මගේ phone(j5) එකට support නැහැ.අනික frimi acc එකේ debit card එක topup කරලා තමා online ගනුදෙනු කරන්න වෙන්නේ.

    Frimi eke Debit card eka wage ekak iPay eke hambenawada :rofl:
    Master Card ekak :rolleyes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    කොහොමද බන් වෙනත් බැන්කු කාඩ් එකක් ඇඩ් කරන්නේ

    ube account eka verified kalada ? kalanam oyage debit hari credit card ekata adaala account number eka denna. sms alert active wela tiyenna ona