Best ecommerce sites in sri lanka

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබල බඩු ගන්න සියිට්ස් දාපන්... විශ්වාසවන්තනීය..

    මම catchme.lk එකෙන් බඩු 8ක් විතර ඇවිත් තියෙනව අවුලක් නෑ.
    තව takas එකෙන් අරන් තියෙනව.
    daraz එකෙන් එක සැරයක් අරන් තියෙනව.

    wow, mydeals වලින් අරන් නෑ රීවිස් හොද නැති නිසා ගූගල් එකේ. :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මම mydeals එකෙන් එක සැරයක් සබ් වූෆර් එකක් ගත්තා. සීල් පැක් කියලා තිවුනෙ ඒත් ගෙනත් බලනකොට ස්පීකර් වල ගලවපු පාරවල් තිවුනා
    පස්සෙ උන්ටම ගිහින් පෙන්නුවා අලුත් එකක් දුන්නා ඒකෙ නම් අවුලක් උනේ නැහැ

    ඩරස් එකේ මගේ යාලුවෙක් ශේවින් මැශින් එකක් ඕඩර් කරලා පස්සෙ කිවුවා ස්ටොක් නැහැ රිෆන්ඩ් කරන්න මාසයක් යනවා කියලා. ඌ හෙනටම කෝල් කරලා දගලලා තමයි රිෆන්ඩ් එක ගත්තෙ

    දැනට මම අරගෙන තියන සයිට් වලින් ඒ තරම් අවුලක් නැතුව අරන් තියෙන්නෙ ටකස් එකෙන් විතරයි. ඒකෙත් එකම දවසෙ ෆෝන් එක ටකස් එකෙන් අරගෙන ෆෝන් කවරෙ UAG සයිට් එකෙන් ඕඩර් කරා. ටකස් එක ෆෝන් එක ඩිලිවර් කරපු දවසෙම UAG එවුන් සිංගප්පූරුවෙ ඉදන් ලංකාවට කවරෙ ඩිලිවර් කරා (මහ දුරක තැනකට නෙමයි ඕඩර් කරේ කොල්ලුපිටියේ ඔෆිස් එකට,ටකස් එකේ ඉදන් )

    ඇත්තටම කිවුවොතින් තාමත් ලංකාවෙ ඒ තරම් හොද ශොපින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් කිසිම සයිට් එකක් නැහැ

    අලි එක්ස්ප්‍රස් එකෙන් ඔෆීශිල් ස්ටෝ වලින් ඕඩර් කරන සමහර ඒව දවස් 8න් වගේ ඔෆිස් එකට ඇවිත් තියනවා. ලංකාවෙම සයිට් වලින් ඕඩර් කරන ඒව දවස් 13-14 යනවා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    supersavings
    wasi
    bigdeals
    mydeal
    takas
    wow
    buyabans
    singersl
    mysoftlogic
    grantha
    kbooks

    එළ..

    මම mydeals එකෙන් එක සැරයක් සබ් වූෆර් එකක් ගත්තා. සීල් පැක් කියලා තිවුනෙ ඒත් ගෙනත් බලනකොට ස්පීකර් වල ගලවපු පාරවල් තිවුනා
    පස්සෙ උන්ටම ගිහින් පෙන්නුවා අලුත් එකක් දුන්නා ඒකෙ නම් අවුලක් උනේ නැහැ

    ඩරස් එකේ මගේ යාලුවෙක් ශේවින් මැශින් එකක් ඕඩර් කරලා පස්සෙ කිවුවා ස්ටොක් නැහැ රිෆන්ඩ් කරන්න මාසයක් යනවා කියලා. ඌ හෙනටම කෝල් කරලා දගලලා තමයි රිෆන්ඩ් එක ගත්තෙ

    දැනට මම අරගෙන තියන සයිට් වලින් ඒ තරම් අවුලක් නැතුව අරන් තියෙන්නෙ ටකස් එකෙන් විතරයි. ඒකෙත් එකම දවසෙ ෆෝන් එක ටකස් එකෙන් අරගෙන ෆෝන් කවරෙ UAG සයිට් එකෙන් ඕඩර් කරා. ටකස් එක ෆෝන් එක ඩිලිවර් කරපු දවසෙම UAG එවුන් සිංගප්පූරුවෙ ඉදන් ලංකාවට කවරෙ ඩිලිවර් කරා (මහ දුරක තැනකට නෙමයි ඕඩර් කරේ කොල්ලුපිටියේ ඔෆිස් එකට,ටකස් එකේ ඉදන් )

    ඇත්තටම කිවුවොතින් තාමත් ලංකාවෙ ඒ තරම් හොද ශොපින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් කිසිම සයිට් එකක් නැහැ

    අලි එක්ස්ප්‍රස් එකෙන් ඔෆීශිල් ස්ටෝ වලින් ඕඩර් කරන සමහර ඒව දවස් 8න් වගේ ඔෆිස් එකට ඇවිත් තියනවා. ලංකාවෙම සයිට් වලින් ඕඩර් කරන ඒව දවස් 13-14 යනවා

    ටකස් උන් ටිකක් ශේඩි ටයිප් නේ බන්. උන්ගේ ඔෆිස් එකේ ඉස්සර අඩුම තරමේ බොඩ් එකක් වත් නෑ ඔෆිස් එකේ තියා ඇතුලෙ වත් නෑ. හෙන අස්සක තියෙන්නේ. නිකන් හැංගිලා වගේ වැඩේ කරන්නේ. :lol:

    ඔව් මචං ටකස් උනත් දවස් ගානක් ගන්නව එවන්න. :yes: