best email service?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    website ekakta ganna best email service eka mokadda ban?domain name eken gannawanan?microsoft 360 plan eka hodada?dwasata mails 100 wage yawanawa
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    සොහෝ මේල් - ඉන්දියාව

    https://www.zoho.com/mail
    https://www.zoho.com/mail/features.html
    https://www.zoho.com/mail/zohomail-pricing.html - එක් අයෙක්ට $1/ගි.බ. 5 හෝ $1.25/ගි.බ. 10 සිට
    (සැමදා නොමිලේ සැලසුම - වසම් 1 ක් / ගි.බ. 5 බැගින් පරිශ්‍රීලකයින් 5 ක් දක්වා / නොමිලේ වැඩතල හා ජංගම යෙදුම් මෙන්ම එක් පරිශ්‍රීලකයෙක් යටතේ අසීමිත වි-තැපැල් ලිපින)

    ඉහත ප්‍රධාන සේවාවට අමතරව
    https://www.zoho.com/campaigns
    https://www.zoho.com/campaigns/features.html
    https://www.zoho.com/campaigns/pricing.html - $3 සිට
    (සැමදා නොමිලේ සැලසුම - පරිශ්‍රීලකයින් 5 / සබඳතා 2000 ක් / මසකට වි-තැපැල් 6000)

    ඉහත සේවා වලට අමතරව
    https://www.zoho.com/zeptomail
    https://www.zoho.com/zeptomail/features.html
    https://www.zoho.com/zeptomail/pricing.html - $2.5 / 10,000
    (මුල් වි-තැපැල් 10,000 නොමිලේ)

    තැපැල් මෙවලම: https://zohomail.tools/#domainDetails
     
    Last edited:
    • Like
    Reactions: EdNygma

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    website ekakta ganna best email service eka mokadda ban?domain name eken gannawanan?microsoft 360 plan eka hodada?dwasata mails 100 wage yawanawa
    E-mail Hosting අපේ ලග තියෙනවා https://www.divvyhosting.lk/business-email-hosting.php Unlimited Domain / Unlimited E-mail Account පුළුවන් අවුරුද්දටම රු 6400 සිට තියෙනවා. වැඩි විස්තර සදහා කතා කරන්න 071 6 682 682
     
    • Like
    Reactions: EdNygma