Best External Hard Disk

Best External HDD

  • Toshiba

    Votes: 3 14.3%
  • WD

    Votes: 11 52.4%
  • Transcend

    Votes: 7 33.3%

  • Total voters
    21
  • Poll closed .

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හොඳම External Hard Disk එකට ඡන්දයක් දාගෙන යන ගමන්ම
    ගන්න පුළුවන් කඩයක්
    මිල ගණන් දාගෙන යන්නකෝ
    1TB වේවා 2TB වේවා
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Wd, සිගෙට්, හොඳම ට්‍රාන්සෙන්ඩ් හාඩ් ඩිස්ක් හදන්නෙ නැ, toshiba samsung laptop ඩිස්ක් පාවිච්චි කරනවා විතරයි
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    DJ චි කේ යි යා;22553000 said:
    මට මේක තේරුනේ නෑ

    හොදම wd, එකයි සිගෙට් එකයි

    Transcend වගෙ brand කරන්නේ samsung toshiba උන්ගෙ laptop වලට පාවිච්චි කරන හාඩ් ඩිස්ක් අරන් Transcend උන් circuit එක දාලා දෙනවා,
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හොදම wd, එකයි සිගෙට් එකයි

    Transcend වගෙ brand කරන්නේ samsung toshiba උන්ගෙ laptop වලට පාවිච්චි කරන හාඩ් ඩිස්ක් අරන් Transcend උන් circuit එක දාලා දෙනවා,

    ගන්න පුළුවන් කොහෙන්ද WD??
    ගණන් කොහොමද?