Best Folder lock software for windows...

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Windows 10 වලට හොඳ ෆෝල්ඩර් ලොක් සොෆ්ට්වෙයා එකක් දන්න කෙනෙක් කියන්නකො. වැල සහ වෙන වෙන දේවල් හංගලා තියන්න සෑහෙන්න ප්‍රයෝජනවත් දෙයක්. පොඩි පොඩි සොෆ්ට්වෙයාස් තියනවා.ඒත් ඒවා එච්චර සාර්ථක නෑ.
    ඇයි බන් මෙච්චර දියුනුවට මේවා හදලත් වින්ඩෝව්ස් උන්ම ෆෝල්ඩර් එකකට ලොක් එකක් දාන්න හදලා එව්වෙ නැත්තෙ ... :angry:
     
    • Like
    Reactions: kinkon and malith08

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Windows Bitlocker thamai danata thiyena hondama eka. (True crypt ekath hadapu eka horek kiyala ungema site eke officially thiyenawa bitlocker ekata move wenna official guide ekak.)
    Encrypted .VHD ekak hadanna.
    (google karanna "diskpart VHD bitlocker" kiyala)
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Windows Bitlocker thamai danata thiyena hondama eka. (True crypt ekath hadapu eka horek kiyala ungema site eke officially thiyenawa bitlocker ekata move wenna official guide ekak.)
    Encrypted .VHD ekak hadanna.
    (google karanna "diskpart VHD bitlocker" kiyala)

    Machan oken lock kalama ona welavata tak gala balaganna amarui neda?