මචන්ලා හොඳම Hosting package එකක් ගන්න තැනක් කියපන්ලකෝ උඹල ගත්ත
දන්නේ නැත්තම් bump එකක්වත් දීපල්ලා please

ipage Ekath Hodai Neda Banමචං
මම උඹට දෙන එකම උපදෙස තමයි Host Gator වගේ එකකින් ගනිං
ගාන ටිකක් විතර වැඩියි තමා..ඒ වුනත් විශ්වාසයි...සේවාව හොදයි...
උඹට මේ ත්‍රෙඩ් එක බලලා මේකෙම ඉන්න එක එක එවුං පී එම් දායි මචං අපි දෙන්නම් අන්ලිම්ටඩ් අච්චරයි මෙච්චරයි කියලා අඩු ගණන් වලට
ඒ වුනත් අහු වෙන්න එපා
එහෙම අරං වැරදුණ එවුන් ඕන තරං ඉන්නවා
මමනම් කියන්නේ අර මම කිව්වා වගේ එකකිං ගනිං
ලංකාවේ ඒවා විශ්වාස නෑ
ow banipage Ekath Hodai Neda Ban
මචං