Best Insta<><FB.,l;Onlyfan,.;'telegram youtube haul Models

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,089
    2,301
    113
    නිවැරදිව උදේට රෙමු

    මුලින්ම අවද වූ විගස වතුර කෝප්පයක් පානය කර උනු උනු ප්ලේන්ටියක් ගහන්න එවිට් ඔබේ බඩ හොඳින් බුරුල් වෙයි..පසුව වැසිකිළියට ගොඩ ඇදුම් ඉවත් කර සෙමින් වාඩි වෙන්න..
    පළමු ගියරය:- මෙහිදි සිදුවන්නේ තැටමීමකින් තොරව බෙට්ට පහකීරිමට උත්සාහයක් ගැනීමයි ගුද විවරය විශාල පුද්ගලයන්ට මෙය පහසු උවද එය කුඩා පුද්ගලන්ට මෙය අපහසු බැවින් දෙවන ගියරය දැමිය යුතුය.

    දෙවන ගියරය :- මෙහිදි තැටමීම ආරම්භ කල යුතු අතර එය මධයස්ත වශයෙන් පවත්වා ගත යුතුය. මෙම ගියරය භාවිතයේදි සද්දෙට පඩයක් යාමේ අවදානමක් ඇත..එය ඔබගේ නෑදෑනිවසක ඔබ සිටීනම් ඔබ අපහසුතාවයට පත් වන දෙයකි..එම නිසා මෙය ප්‍රවේශමෙන් සිදුකල බෙට්ට පහකළ යුතුය. මෙයද අපහසු විශේශිත පුද්ගලයන් තුන්වන ගියරයට යා යුතුය..

    තුන්වන ගියරය :- මෙය භායනක ගියරයකි වේගය මරුවා කැඳවයි වගේම හයියෙන් තැටමීම බඩවැල් එලියට පන්නවයි..එම නිසා ප්‍රවේශවෙන් තැටමීමේ රිද්මය වැඩි කරන ගමන් කකුල් වලින් පොඩි තෙරපීමක් යෙදිය යුතුය එවින් දඩාර බෙට්ටක් උවද ඔබගේ ගුද විවරයෙන් පිට කිරීමට ඔබට හැකියාවක් ලැබේ..
     
    • Haha
    Reactions: ENRIQUEADDS

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,249
    1
    996
    113
    Borella

    ela

    ------ Post added on Feb 6, 2025 at 1:46 PM