Best Institute (e soft/Anc/Nibm)

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    E SOFT
    ANC
    NIBM


    Course :- Computing(IT)

    මචන්ලා මේ 3න් මොකද්ද හොද කියල හිතෙන්නේ ?

    3ම ගැන හොයලා බැලුව Branches වලට visit කළා.

    මට දැනෙන විදිහ කියන්නම් මචන්ලා

    e soft එකේ course content එක නම් පට්ට බන් අනිත් ඒවාට වඩා.
    ANC එකේ facility නම් පට්ට වගේ. (පොෂ් ගතියක් තියෙනවා)
    NIBM එක නම් government related මචන්. එකත් හොදයිනේ එහෙම බැලුවම.

    මම degree එක දෙන්නේ කව්ද කියල කියන්නම් මචන්
    1. e soft -
    hnd - pearson
    degree - London metropoliton
    2. ANC -
    hnd- SQA - Scottish Qualifications Authority
    degree - university of west london

    3 NIBM
    hnd - NIBM (මේක හරියටම දන්නේ නැ )
    Degree- Coventry University

    මට හොද දැනුමක් ගන්න. ඒ වගේම qualification එක හදාගන්නත් ඕන.
    මොකද්ද බන් කරන්න ගැලපෙනම එක ??

    කවුරුහරි උදව් කරන්න.

    ජය වේවා.
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ANC eka nam patta posh. a kale nam patta keli tikak hitiye.:P student counselling walata.:rolleyes: batch eketh suppa set ekak hitiya. awrudu 2kin vitara yanna beri una a patte :sorry:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    IT related ekak nm ANC yanna epa.. kochchara Posh facilities maru wage penunath IT Lab eke computers wada nah samahara ewa.. mge cousin malli yawwe APIIT Cyber security bachelors ganna.. adumagane cafeteria ekak hoda thibbe nah api complete karala enna yaddi thama CHC ekata dunne.. anika student support eka anthimai enrollment ekedi kiana ewa newe karanne adumagane text books denne nah library eke tiyenneth books 2i 3i

    IT wagenm balanna IIT APIIT
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    IT related ekak nm ANC yanna epa.. kochchara Posh facilities maru wage penunath IT Lab eke computers wada nah samahara ewa.. mge cousin malli yawwe APIIT Cyber security bachelors ganna.. adumagane cafeteria ekak hoda thibbe nah api complete karala enna yaddi thama CHC ekata dunne.. anika student support eka anthimai enrollment ekedi kiana ewa newe karanne adumagane text books denne nah library eke tiyenneth books 2i 3i

    IT wagenm balanna IIT APIIT

    anc da machan me ? mama kandy
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,139
    2
    10,768
    113
    Home Sweet Home
    මොන course එක කලත් වැඩක් නැ , software development , web development ,web design or networking වත් කරගන්න බැරිනම් , ඒ නිසා 2 nd semester ඉදන් වත් ඕවට project කරන්න පුරුදු වෙන්න ඕනේ , theory විතරක් කට පාඩම් කරලා මදි , degree ඉවර වෙනකන් හිටියොත් පෙරහැර ගිහිල්ල ඉවරයි , ඕකයි මෙගේ advice එක