private campus යන්නේ ඇයි ? ( E Soft/NIBM )

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මම කලේ BIT මට ඔය කියනවා වගේ ඒවට යන්න තිබුනා ගෙදරින් සල්ලි ඉල්ලගන.ඒත් මෙහෙමයි .මම හිතන විදිහට ලන්කාවේ value එකක් තියෙනවා කැම්පස් එකකින් Degree එකක් ගන්න එක.අනිත් ඒවගේ වටිනාකමක් නෑ කියල නෙවෙයි මම කියන්නේ.අනිත් එක ඒක lec. නොයා ගොඩ දා ගන්න පුලුවන්.

    lec noya goda daganna puluwan kiwe ? mona uni da broh ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    එතුමා ඔය කියන්නේ BCS /BIT වගේ course exam, lectures යන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන් කියල , එත් ඉතින් හැමෝටම ඕක කරන්න බැ ඉතින් ,හේතුව හික්මෙමක් නැති කම තමා
    Originally Posted by chickentikka View Post
    මම කලේ BIT මට ඔය කියනවා වගේ ඒවට යන්න තිබුනා ගෙදරින් සල්ලි ඉල්ලගන.ඒත් මෙහෙමයි .මම හිතන විදිහට ලන්කාවේ value එකක් තියෙනවා කැම්පස් එකකින් Degree එකක් ගන්න එක.අනිත් ඒවගේ වටිනාකමක් නෑ කියල නෙවෙයි මම කියන්නේ.අනිත් එක ඒක lec. නොයා ගොඩ දා ගන්න පුලුවන්.

    lec noya goda daganna puluwan kiwe ? mona uni da broh ?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    NSBM,NIBMනෙමෙයි මොන ප්‍රයිවට් කැම්පස් එකේ (ICBT,ESOFT,SLIIT,Cinec,.....or City and guild Engineering course) කරත් ගාන සැරයි බන්. :lol::lol::lol:කෝකට ගියත් පට්ට කෑලි නම් ඉන්නවා :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,849
    17,012
    113
    Kottawa
    ai machan ehema hithenne nadda ?

    government related ewage piliganimath wadi nam.
    qualification unath okay nam. ai bn ehema ?

    තමුන්ට දැරිය හැකි මුදලකට, හොද තැනකට ගිහින් හරියට කරගත්තනම් ඉවරයි නේ බන් අනික් අය යනවද නැද්ද කියල හොයන්නේ නැතුව.. :nerd:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    හෙනයා;23345952 said:

    තමුන්ට දැරිය හැකි මුදලකට, හොද තැනකට ගිහින් හරියට කරගත්තනම් ඉවරයි නේ බන් අනික් අය යනවද නැද්ද කියල හොයන්නේ නැතුව.. :nerd:
    [/QUOTE

    අනිත් අය යනවද නැද්ද කියන එක හෙව්වා නෙමේ බ්‍රෝ.
    යන්න කලින් අනිත් අයගේ අදහස් ගත්තේ මම කලිනුත් thread වගයක් දැම්මා මේ ගැන.

    තේරුමක් නැති දෙයක් කරනවට වඩා පොඩි හරි අදහසක් කාගෙන්හරි ගන්න එක වටිනාකමක් තියෙයි කියල හිතුව නිසා මිසක් වෙන දෙයක් නෙමේ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    NSBM,NIBMනෙමෙයි මොන ප්‍රයිවට් කැම්පස් එකේ (ICBT,ESOFT,SLIIT,Cinec,.....or City and guild Engineering course) කරත් ගාන සැරයි බන්. :lol::lol::lol:කෝකට ගියත් පට්ට කෑලි නම් ඉන්නවා :P

    Api city and guilds karaddi nam behethakata kellek hitiye na ban:sorry:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ai machan ehema hithenne nadda ?

    government related ewage piliganimath wadi nam.
    qualification unath okay nam. ai bn ehema ?

    Mehemai ICBT ESOFT kiwwata un denneth affilated uni ekaka degree ekakne ban. Lankawe nam NIBM,SLIIT kiwwama reputation ekak thiyanawa. eth eliyata giyahama oya koikath ekai. Ithin labeta karanna puluwan eke karanawa. Anika papers mark wenne godak welawata uni eken hinda lankawe lectures lata mutti allanna ona na pass wenna
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    nibm nsbm rajaye kiyala free neme degree denne . kohomath salli gewala karaddi balanne budget eka & degree ekata thina reputation eka intitiute eka wadak nha degree eka balanna ona. or migrate option wadi final yr walata auzi uk USA wage samahra ewata.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    nibm nsbm rajaye kiyala free neme degree denne . kohomath salli gewala karaddi balanne budget eka & degree ekata thina reputation eka intitiute eka wadak nha degree eka balanna ona. or migrate option wadi final yr walata auzi uk USA wage samahra ewata.

    ehema kiyanna ba oya icbt ehema dena electrical degree eka denne sunderland university eka iet recognized course ekak eth icbt eka recognized na. ehakota IEng ehema ganna giyama tikak wada wadi)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ehema kiyanna ba oya icbt ehema dena electrical degree eka denne sunderland university eka iet recognized course ekak eth icbt eka recognized na. ehakota IEng ehema ganna giyama tikak wada wadi)

    eka thamai degree eka balanna ona kiwwe(affiliated ekak karaddi mehedi karana ekata thina reputation eka lankawe).

    institute eka nisa eken dena ona degree ekak ganan ganna thran reputed ewa lankawe naha adu tharame gov ewa wath nha.