මොබයිල් එකට දාගෙන ඉන්න ඉන්ටර්නෙට් යන්න, ඩවුන් ලොඩ් කරන්න ලාබම සහ හොදම පැකෙජ් එක මොකක්ද? Social media packages
Last edited:
mokakda package eka machan?Mobitel එකේ තියෙනව අවුරුදකට වලංගු පැකේජ් එකක්. ඒක දැම්මම මට නම් මාස 6ක් 7ක් ඇද ගන්න පුලුවන්. ඊට පස්සෙ ආයෙ රිනිව් කරනව. ගෙදර වයි-ෆයි එක්ක මික්ස් එකේ යූස් කරන නිසා මාසෙකින් ඉවර වෙන පොඩි පැකේජ් දාන එක මට නම් පාඩුයි
මොකක්ද පැකේජ එක බන්.කියද අවුරුද්දට ගාණmokakda package eka machan?
Should be D1999mokakda package eka machan?
Maath use karanne mekaMobitel එකේ තියෙනව අවුරුදකට වලංගු පැකේජ් එකක්. ඒක දැම්මම මට නම් මාස 6ක් 7ක් ඇද ගන්න පුලුවන්. ඊට පස්සෙ ආයෙ රිනිව් කරනව. ගෙදර වයි-ෆයි එක්ක මික්ස් එකේ යූස් කරන නිසා මාසෙකින් ඉවර වෙන පොඩි පැකේජ් දාන එක මට නම් පාඩුයි
උඹලගේ සිම් රෙජිස්ටර් ඩිටේල්ස් බලපන් හරිද කියල මගේ එක ගත්තේ මගේ නමට දැන් තියෙන්නේ වෙන නමක්.![]()
meka kohamad ban activ karannaye.. Internet GB keeyak denawad.. You tube puluwnda.. Details kiyanna tawaMaath use karanne meka
1999yi
1999 Reload ekak damma nam active wenawameka kohamad ban activ karannaye.. Internet GB keeyak denawad.. You tube puluwnda.. Details kiyanna tawa
meka active karala heavy download walata 3 hrs package eka aluthin active kaloth data kapenne 3 hrs ekenda.D1999 ekenda machan
3hr eknmeka active karala heavy download walata 3 hrs package eka aluthin active kaloth data kapenne 3 hrs ekenda.D1999 ekenda machan
thanks machan ethakota meke 4g anytime /any time date wenasa mokakada3hr ekn
Only can be used on 4G (meken issella kapenne)4g anytime
4G/3G/2G Whatever/any time date