best kottu?

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    පාටෙන් කොහොමද උබ රස දන්නෙ. මේ පාට තමා රස අනික ඕක පොඩ්ඩක් edited එකක් මට මතක විදිහට ඔයිට වඩා පාට අඩුයි. ඒ උනාට ඕක කාල ටික කාලයක් වෙනව. ඒත් මට තාම ඕකෙ රස මතකයි ඒ තරන් රසයි. ඇයි උබ කන්න හොයන්නෙ සුදු කිරි පාට කොත්තුද?
    Payar wennepa. Apith Kottu kanawa. Guu paata kottuwak dakkama rahai kiyana un nane sudda. Uba kaala ubata raha athi. 1st dakinne kama eke penumane. Ita passene kanna hithenne. Awlak na ubata rahai nam. Rasa athi
     

    Positive1

    Active member
  • Mar 24, 2026
    118
    194
    43
    මම මෙච්චර කාලෙකට කාපු රසම චීස් කොත්තුව කාල තියෙන්නෙ පුත්තලමෙ Mahudoon Tea Room එකේ. ඒකෙ රසට ගහන්න එකක් තාම සෙට් වෙලා නෑ. නෝමල් කොත්තුවනම් කොත්තු ලැබ්ස් එකේ ඉදිආප්ප කිරිමාලු කොත්තුව සුපිරි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -
    thalawathugoda,paniniptyta area eke hodama kottu koheda tiyenne ubereats.cimply yummy epa.
    ලුනුමිරිස කියලා restaurant එකක් තියෙනවා.. Boralesgamuwa and Nugegoda Outlets තියෙනවා...

    කොත්තු වල ඉඳන් හැම කෑමක්ම තියෙනවා.. අරන් බලපන් සුපිරි සර්විස් එක.. පට්ට කොලිටි... මම දැම්මේ Pick me එකෙන්...
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    දැන් හැම තැනම තියෙන්නෙ තාච්චියෙ කොත්තු මෙලෝ රහක් නෑ. සයිවර් කොත්තුවක් කන්න ඕනි හොදට ගහපු නැත්නම් තේරුමක් නෑ :rolleyes:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,630
    11,223
    113
    කොත්තු ලැබ්ස් කාපන් චීස් කොත්තුව ඉස්සෝ විතරක් තියන එක...මාරම. රසයි
     
    • Like
    Reactions: Emios

    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    thalwathugoda grand 7(keels ake uda tattuwa) aka tikak shape, unta kiwama one widihata hadala denawa. ex: spicy level etc..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    Shanaya Foods & Restaurant
    කොට්ටේ හරියෙ, 2ක් තියෙ, අහු වෙනවද බලපන් රේන්ජ් එකට..

    කැම්රි බිසි හැබැයි, වෙලා යනවා උබර් එන්නත්
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    Kottu kanna hoda place 2i recommend kranna puluwan lagadi kapuwayen.
    - Spinneys Nugegoda - Meyalage overall serama kama maru. Indiapp or roti kottu jathi 2ma hodai.
    - Mr. Gamarala Embuldeniya - Meyalageth kottuwa hodata tibba. / Habai eka dawasak witarak bass niwadu gihin, aluth bass kenek damme kiyalama dunna kottuwa, edanam set une na.

    Oi dekema hodata clean ekata denawa kottuwa. Thawa keells eketh hodai.
    Kimbulawala Rasambula kiyala ekak tiyenne, eketh waradak na, but consistantnm na.

    Hygiene eka gana wadiya hoyanne nathnm Matara wenasa thalawathugoda ekath waradak na.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    thalawathugoda,paniniptyta area eke hodama kottu koheda tiyenne ubereats.cimply yummy epa.
    තලවතුගොඩ ස්පා වෙනුවට කොත්තු හොයන එකෙක් දැක්කමයි :lol:
    hqdefault.jpg
     
    • Haha
    Reactions: yazazb

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,210
    5,860
    113
    Galaha
    ගෙදරට ඇවිත් කොත්තු හදල දෙන්න පටන්ගත්තනම් හොඳ ගානක් හොයන්න පුලුවන් වෙයි වගේ. :yes:
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    Land of the kings battharamulla shape
    thawa archadia thalawathugoda eketh hoday. dekama family friendly A/C resturents