Best Laptop Brand

Best Laptob Brand


  • Total voters
    211

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගොඩක උන් Price එක අඩුනම් ලැප් එක හොදයි කියනවා .... windows Base නම් ඉතින් ASUS තමා ...හැබැයි Price වැඩයි
     

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    ඕකෙ ස්පෙක්සුයි උඹ ඕකට වියදම් කරපු ගානයි දාපංකෝ

    http://support.apple.com/kb/SP646?viewlocale=en_US&locale=en_US

    I spilled some water on the keyboard and a column of keys stopped working. I took it to the place where I bought it from and told them that I spilled water. They replaced the top case without charging me a cent. Apart from that, never had any issue with it.
     
    Last edited:

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Lenovo is good (current one) , and dell latitude business class (i don't know whether they build it anymore, used to cost almost same as apple in 2005, it wasn't available in SL. I mistakenly stepped on it and have dropped it on the tile floor, but it still worked, only the on board sound is gone).

    Apple has very high durability, if you have a lot of money to spare and like fancy machines.
     

    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    මෙතන දැන් ගොඩක් අය vote කරලා තියෙන්නේ Apple ...එත් ඔය එකෙක්වත් apple ලැපක් අල්ලලාවත් නැතුව ඇති ...ලංකාවේ ගොඩක් ඉන්නේ හරක් පැටව් ...වාහන ගත්තත් ඔය ටිකමයි ...ලංකාවේ එවුන් හිතන් ඉන්නේ toyota හදන්නේ පිටසක්වළ කියල ...ඒ වගේම තමයි HP ...මොලේ පැදෙන්න ගොඩක් කල් ගියා ...මම එදා ඉදලම කිව්වේ Acer brand එක හොදයි කියල ..මෙතන ඉන්නේ සල්ලිකාරයෝ නෙවෙයිනේ ... වටිනාකමත් ගෙවන මුදලත් බැලුවම ACER තමයි ...මම නම් ගන්න එපා කියන brand එක තමයි HP ...ඒ හැර අනිත් ඒව අතර නිමාව වැඩිම acer (ex - Acer s7 , r7)...හැබැයි දැන් නම් අනිත් brand වලත් තියනවා හොද නිමාවක් ..වැඩ වගේම ලස්සනත් ඕනි මට නම් ..මොන මගුලක් ගත්තත් මේක වටිනවා lap ගන්න ඕනිම කෙනෙකුට ...ඒ තමයි කාඩ්බෝඩ් පෙට්ටියේ original manufacture seal tape (dell නම් dell කියල ගහපු )එක කඩලා නැති එකක් ...අපේ අය්යල වෙනම කාඩ්බෝඩ් පෙට්ටියකට දල නිකන් seal tape ගහපුවා නෙවෙයි ...90% ma lankawe inne computer horu..

    Tz9yMZ.png


    I didn't want to hurt you. I only wanted to let you know that your stats are wrong :(
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    DJ දියරකුස්;15740816 said:
    HP තමයි ඉතින් ලංකාවේ අපිට. :yes::yes::yes:
    හොඳට පට්ට ගහන්න පුළුවන් ලැප් එකක්. :):):)
    G6 Pavilion series ලෙඩ අඩුයි. :yes::yes::yes:
    Drivers හොයාගන්නත් අමාරු නැහැ. :cool::cool::cool:
    ATI graphic කාඩ් එකක් තියන එකක් ගන්න පුළුවන් නම් පංකාදුයි :love::love::love:
    ලිදේ ඉන්න ගෙම්බ කියනවා ඌ ඉන්න ලිද තමයි හොදම ලිද කියලා:P:P
     

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    No one talks about Fujitsu?
    That's the best brand for durability and affordability combined. Apple is awsome but we can't afford. HP is cheaper but so many defects.
    But unfortunately there's no agent in LK for Fujitsu as far as I know.
    And Lenovo too is a great brand though the look is like a plastic toy.
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Dell ans Asus tamai.....Asus wala tamai leda aduwenma ahapu lap eka...

    ඒ කතාව නම් ඇත්ත ...ලෙඩ එන්න ප්‍රධානම හේතුව තමයි heat වීම ...asus lap වල මාර cooling system එකක් තියෙන්නේ ..heat වෙනවා අඩුයි heat නොවෙන ගානයි වගේ ...හැබැයි මට performance වල පොඩි අඩුවක් දැනෙනවා ..performance වැඩිම මම දැකපු ලැප තමයි Fujitsu ..හැබැයි ගනකම එහෙම වැඩියි ...dell lap කිසිම ලස්සනක් නෑ ..හැම දේම මධ්‍යස්ත විදියට තියෙන්නේ Acer ...ගෙවන මුදලට වටිනාකමත් ඇතුළුව ....iam not a Acer fanboy ...
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    No one talks about Fujitsu?
    That's the best brand for durability and affordability combined. Apple is awsome but we can't afford. HP is cheaper but so many defects.
    But unfortunately there's no agent in LK for Fujitsu as far as I know.
    And Lenovo too is a great brand though the look is like a plastic toy.

    :yes::yes::yes:...ගොඩක් අය දන්නේ නෑ මචන් fujitsu ගැන ...පට්ට speed ...normal price range එකේ තියන ඒවගේ ගනකම එහෙම වැඩියි ...ඒකයි තියන අවුල .....
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ

    ඒ කතාව නම් ඇත්ත ...ලෙඩ එන්න ප්‍රධානම හේතුව තමයි heat වීම ...asus lap වල මාර cooling system එකක් තියෙන්නේ ..heat වෙනවා අඩුයි heat නොවෙන ගානයි වගේ ...හැබැයි මට performance වල පොඩි අඩුවක් දැනෙනවා ..performance වැඩිම මම දැකපු ලැප තමයි Fujitsu ..හැබැයි ගනකම එහෙම වැඩියි ...dell lap කිසිම ලස්සනක් නෑ ..හැම දේම මධ්‍යස්ත විදියට තියෙන්නේ Acer ...ගෙවන මුදලට වටිනාකමත් ඇතුළුව ....iam not a Acer fanboy ...
    සිරාවට දෙල් ලුක් එක නම් පට්ට චාටර්
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan la mata lap ekak na. eka nisa kiyanna dekuth na. habai ekak ganna balaporoththuwak nam thiyenawa. sony vaio wage laptop ekak honda nadda ??
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    machan la mata lap ekak na. eka nisa kiyanna dekuth na. habai ekak ganna balaporoththuwak nam thiyenawa. sony vaio wage laptop ekak honda nadda ??

    මේකෙ විදියට නම් Sony වලට ලැබිල තියෙන Votes ගාන අඩුයි.


    :oo::oo::oo:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    ඇපල් තමයි පට්ට ඉතිං.කවදාවත් ලෙඩක් දීල නැ. ස්ලෝ වෙන්නේ නැ. වෛරස් නැ. inbuilt හොට් ස්පොට් එක මාරුවට වැඩ.අයෙ Connectify වගේ නෙවෙයි.සුපිරියට වැඩ. සුපිරි ස්පීඩ්. එඅ උනාට ඉතිං අව්ල තියෙන්නේ ගේම් ගහන අයට. හොද ගේම්ස් එන්නේ නැ. මමත් ඇපල් MacBook Pro, Core 2 Duo,GB ram. 500HD ලැපක් තමඊ පාවිචිචි කරේ ගිය මාසේ වෙනකන්. එකේ එක අව්ලක් තිබ්බ. Skype එකට මාර විදියට රත් වෙනවා.
    කොට ගානකට දුන්නේ. රුපියල් වලින් 35000 වගේ ගානක්.
    මේ තියෙන්නේ එක.

    d1hd.jpg


    දැන් HP Envy Sleekbook 6 එකකට මාරු උනා, එකත් අව්ලක් නැ. ගෙමෙස් ගහන්න ඕනෑම නිසා තමයි මේක ගත්තේ,
    මේ තියෙන්නේ එක..

    ou84.jpg


     
    Last edited: