Best Laptop Brand

Best Laptob Brand

  • Total voters
    211

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    කව්ද ඩෝව් දෙල් වලට වෝට් දාන උන්.? ඔයිට හොඳයි දෙල් ගෙඩියක් තම්බන් කනවා...:angry::angry::angry:

    මේකෙ හුගක් උන් vote කරල තියෙන්නෙ Dell & Toshiba හොදයි කියලනෙ.... :(:(:(
    comments වල තියෙන්නෙ වෙන එකක්.....
    :no::no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකෙ හුගක් උන් vote කරල තියෙන්නෙ Dell & Toshiba හොදයි කියලනෙ.... :(:(:(
    comments වල තියෙන්නෙ වෙන එකක්.....
    :no::no::no:

    චන්ද ගුණ්ඩු.. :growl::angry::angry: ටොෂීබා නම් හොඳයි බොල..:) මගේ කෙල්ලත් ටොෂීබා...:P ( කෙල්ල කිව්වේ ලැප් එකට )​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,496
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ අපිට නම් ටොෂිබා / ඩෙල් තමා ඉතින්..... :love:

    2dt8y9i.jpg

    2vjd1qg.jpg

    උඹලට කොහෙන්ද මේවා...... :P
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    monawa gaththa th kamak ne toshiba nam ganna epa .:no:ladaran laptop kata hari gahala olu palannam hodai .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගොඩක් අය DELL හොදයි කියල කියනවා. Acer හොදයි කියල කියනවා

    මම නම් පාවිච්චි කරන්නේ HP 430 (i3 2nd Gen, 6GB, 320GB, OnBoard VGA) එකක්. අරන් අවුරුදු 2 ක පැන්නා දැන්
    තාම ඉහෙන් බහින ලෙඩක් නැ. බැටරියක් අවුලක් නැ. කිසි repair එකක් කරලත් නැ.

    ඒක නිසා HP ට vote කලා
    ඒ වගේම Apple වලටත් vote කලා
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මෙතන දැන් ගොඩක් අය vote කරලා තියෙන්නේ Apple ...එත් ඔය එකෙක්වත් apple ලැපක් අල්ලලාවත් නැතුව ඇති ...ලංකාවේ ගොඩක් ඉන්නේ හරක් පැටව් ...වාහන ගත්තත් ඔය ටිකමයි ...ලංකාවේ එවුන් හිතන් ඉන්නේ toyota හදන්නේ පිටසක්වළ කියල ...ඒ වගේම තමයි HP ...මොලේ පැදෙන්න ගොඩක් කල් ගියා ...මම එදා ඉදලම කිව්වේ Acer brand එක හොදයි කියල ..මෙතන ඉන්නේ සල්ලිකාරයෝ නෙවෙයිනේ ... වටිනාකමත් ගෙවන මුදලත් බැලුවම ACER තමයි ...මම නම් ගන්න එපා කියන brand එක තමයි HP ...ඒ හැර අනිත් ඒව අතර නිමාව වැඩිම acer (ex - Acer s7 , r7)...හැබැයි දැන් නම් අනිත් brand වලත් තියනවා හොද නිමාවක් ..වැඩ වගේම ලස්සනත් ඕනි මට නම් ..මොන මගුලක් ගත්තත් මේක වටිනවා lap ගන්න ඕනිම කෙනෙකුට ...ඒ තමයි කාඩ්බෝඩ් පෙට්ටියේ original manufacture seal tape (dell නම් dell කියල ගහපු )එක කඩලා නැති එකක් ...අපේ අය්යල වෙනම කාඩ්බෝඩ් පෙට්ටියකට දල නිකන් seal tape ගහපුවා නෙවෙයි ...90% ma lankawe inne computer horu..
     
    Last edited:

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    අනේ මන්ද බං..... :eek::eek:
    එකෙක් හොදයි කියනව එකෙක් හොද නෑ කියනවා.....
    කවුරු කියන එක අහන්නද කියල හිතා ගන්න බෑ......
    :baffled::baffled::baffled:

    හරි ඇපල් අමතක කරපන්කො... ඒක කොහොමත් හොදයිනෙ...
    දැන් අනිත් ඒවගෙන් හොද මොකක්ද???

    :nerd::nerd::nerd:
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    surprising amount of votes has gone to Apple!

    Anyway, almost all brands are good. They are reliable to a certain level otherwise those companies don't release them and get bad reputation. What matters is what you buy is genuine or not.

    Most laptops in unity plaza I have seen are not listed in manufacturers websites. If you do a google search, all you get is some alibaba.com site selling those stuff and two or three forum pages from here and there. If you buy those craps, you will be sorry for sure.
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,881
    4,492
    113
    HP crap - heat probs
    Dell crap - bought from unity and all the machine in unity are the same crap
    Toshiba - sucks since not up to standards
    Sony - Better than 3 above
    Acer - Not up to a standard
    Asus - can say the best after apple :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,881
    4,492
    113
    මෙතන දැන් ගොඩක් අය vote කරලා තියෙන්නේ Apple ...එත් ඔය එකෙක්වත් apple ලැපක් අල්ලලාවත් නැතුව ඇති ...ලංකාවේ ගොඩක් ඉන්නේ හරක් පැටව් ...වාහන ගත්තත් ඔය ටිකමයි ...ලංකාවේ එවුන් හිතන් ඉන්නේ toyota හදන්නේ පිටසක්වළ කියල ...ඒ වගේම තමයි HP ...මොලේ පැදෙන්න ගොඩක් කල් ගියා ...මම එදා ඉදලම කිව්වේ Acer brand එක හොදයි කියල ..මෙතන ඉන්නේ සල්ලිකාරයෝ නෙවෙයිනේ ... වටිනාකමත් ගෙවන මුදලත් බැලුවම ACER තමයි ...මම නම් ගන්න එපා කියන brand එක තමයි HP ...ඒ හැර අනිත් ඒව අතර නිමාව වැඩිම acer (ex - Acer s7 , r7)...හැබැයි දැන් නම් අනිත් brand වලත් තියනවා හොද නිමාවක් ..වැඩ වගේම ලස්සනත් ඕනි මට නම් ..මොන මගුලක් ගත්තත් මේක වටිනවා lap ගන්න ඕනිම කෙනෙකුට ...ඒ තමයි කාඩ්බෝඩ් පෙට්ටියේ original manufacture seal tape (dell නම් dell කියල ගහපු )එක කඩලා නැති එකක් ...අපේ අය්යල වෙනම කාඩ්බෝඩ් පෙට්ටියකට දල නිකන් seal tape ගහපුවා නෙවෙයි ...90% ma lankawe inne computer horu..

    I have a macbook pro retina latest and it never crashes, virus free + battory lasts longer than 4.5Hr.

    PS: very solid , only thing is it was bloody expensive
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    Price eke hatiyata apple ekak ganawata wada hodai a price ekata apple walta wada bulid\performance thiyena alienware,msi,asus gaming lap ekak ganna eka. price eke hatiyata acer hugak hodai,anika den ena acer wala leda hugak adui
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Every brand has few bad apples( no pun intended!) and good ones. As a consumer, it's your job to choose the good ones from the bad ones. If you have a brain or have some time to spare for the research, you'll eventually buy a good one. But if you don't have either of that, then kick a few more bucks in buying an Apple and forget about playing games.
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    මෙතන දැන් ගොඩක් අය vote කරලා තියෙන්නේ Apple ...එත් ඔය එකෙක්වත් apple ලැපක් අල්ලලාවත් නැතුව ඇති ...ලංකාවේ ගොඩක් ඉන්නේ හරක් පැටව් ...වාහන ගත්තත් ඔය ටිකමයි ...ලංකාවේ එවුන් හිතන් ඉන්නේ toyota හදන්නේ පිටසක්වළ කියල ...ඒ වගේම තමයි HP ...මොලේ පැදෙන්න ගොඩක් කල් ගියා ...මම එදා ඉදලම කිව්වේ Acer brand එක හොදයි කියල ..මෙතන ඉන්නේ සල්ලිකාරයෝ නෙවෙයිනේ ... වටිනාකමත් ගෙවන මුදලත් බැලුවම ACER තමයි ...මම නම් ගන්න එපා කියන brand එක තමයි HP ...ඒ හැර අනිත් ඒව අතර නිමාව වැඩිම acer (ex - Acer s7 , r7)...හැබැයි දැන් නම් අනිත් brand වලත් තියනවා හොද නිමාවක් ..වැඩ වගේම ලස්සනත් ඕනි මට නම් ..මොන මගුලක් ගත්තත් මේක වටිනවා lap ගන්න ඕනිම කෙනෙකුට ...ඒ තමයි කාඩ්බෝඩ් පෙට්ටියේ original manufacture seal tape (dell නම් dell කියල ගහපු )එක කඩලා නැති එකක් ...අපේ අය්යල වෙනම කාඩ්බෝඩ් පෙට්ටියකට දල නිකන් seal tape ගහපුවා නෙවෙයි ...90% ma lankawe inne computer horu..

    පලයන් පොන්නයො යන්න :lol:. උඹ මැක් එකක් දැකල වත් නැතුව ඇති. එහෙම කියල, ලන්කාවෙ ඉන්න අනෙත් ඔක්කොම උඹ වගේ ගොඩේ හිගන්නො කියල හිතන්න එපා. මම වෝට් කරේ මැක් වලට. මට මැක් බුක් ප්‍රෝ (late 2011) එකක් තියෙනව.

    මම ඔෆිස් ගිහින් වැඩ කරන්නෙත් iMac සහ Mac mini කොම්පියුටර් වල.
     
    Last edited:

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    i Have a Macbook Air 2012. quality eka nam kiyanna deyak na uparimai. games gahanna bari eka tama podi aulakata tiyanne. OS ekath mata stable.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    පලයන් පොන්නයො යන්න :lol:. උඹ මැක් එකක් දැකල වත් නැතුව ඇති. එහෙම කියල, ලන්කාවෙ ඉන්න අනෙත් ඔක්කොම උඹ වගේ ගොඩේ හිගන්නො කියල හිතන්න එපා. මම වෝට් කරේ මැක් වලට. මට මැක් බුක් ප්‍රෝ (late 2011) එකක් තියෙනව.

    මම ඔෆිස් ගිහින් වැඩ කරන්නෙත් iMac සහ Mac mini කොම්පියුටර් වල.
    ඕකෙ ස්පෙක්සුයි උඹ ඕකට වියදම් කරපු ගානයි දාපංකෝ