I have Dell XPS L 502X laptop මේකෙ Screen එකයි ,USB port එකයි,keybord එකයි දාගන්න ඕනා.දෙහිවල තියෙන Lanka Laptop House හොදයිද මේ වෑඩේට.?වෙන තෑනක් දන්න්නව නම් කියපල්ලා ලොකු උදව්වක් මේ වෙලාවේ Lap එක නෑතුව ගෙඩර ඉන්නව කියන්නෙ ඉතින් පිස්සු තමයි.
Mother board.lk or daraz තමා දන්නේ. Acer හින්දා මෙට්ට්රෝ පොලිතන් බලන්න.Laptop battery ganna thenak dannwa da. Acer aspire 3
Thaks bro...Mother board.lk or daraz තමා දන්නේ. Acer හින්දා මෙට්ට්රෝ පොලිතන් බලන්න.