Laptop එකට කෙලවෙලා එළකිරි වැසියනි, No Power, Led එකක්වත් on වෙන්නේ නෑ. Power Adapters දෙකම වැඩ Lap එක Asus G703GX RTX 2080 Warranty ඉවරයි මේ දවස් වල බඩු ගන්නවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්. උබලට හිතෙන්නේ මේකේ අවුල මොකක් කියලද? Chip Level එකෙන් Laptop Repair කරන හොඳ උන් කවුද ඉන්නේ?? වැඩේ ලාවට ගොඩ දාගන්න පුළුවන්.
අතක් පයක් කැඩුණ වගේ කොල්ලෝනේ.
අතක් පයක් කැඩුණ වගේ කොල්ලෝනේ.