BEST LAPTOP

Which one is best?

  • ASUS VivoBook X510UF

    Votes: 25 73.5%
  • Lenovo Ideapad 330S

    Votes: 9 26.5%

  • Total voters
    34
  • Poll closed .

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    ASUS VivoBook X510UF
    15.6" FHD
    Intel Core I5-8250U
    8GB DDR4 Memory
    NVIDIA Geforce MX130 2GB
    1TB HDD

    Lenovo Ideapad 330S
    Intel® Quad Core i5-8250U processor
    AMD Radeon 535 2GB Graphics
    14"FHD IPS Anti-Glare
    1TB Hard Drive
    8GB DDR4 Ram
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    X510 eka ganin, mama me reply kaleth eken mai

    11.gif
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Lenovo එක ගැන නම් දන්නෙ නෑ, Asus X510UF එක තමය් මාත් යූස් කරන්නෙ. එල භාණ්ඩෙ. දැන් මාස හයක් විතර වෙනවා අරන්. රත් වෙන්නෙ අනං මනං මුකුත් නෑ. කී බෝඩ් එක නං ටිකක් cheap වගේ. ඒත් ලොකු අවුලක් නෑ. ගන්නව නං epsi, jkoa වගේ ඒජන්ට් කෙනෙක්ගෙන් ගනින්.
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මම බලන්නම් :love:

    Lenovo think pad ekak ganna
    උබ එක Used කරලා තියෙනවද බන් කලින්