company වලින් එහෙම දෙන type එකේ ඉන්සුවරන්ස් නැද්ද ...සාමන්ය ම්නිස්සුන්ට ....
ඒ කියන්නේ
- ඉන්වෙස්ට්මන්ට් plan එකක් නැතුව ...
- wife , බබාල එහෙම cover වෙන
- හොස්පිටල් එකේ මොන බිල් එකටත් ගෙවන ( උණක් හෙම්බිරිස්සාවකට බෙහෙත් ගත්තත්)
මෙහම ඒවා නැත්තේ ඇයි ?.......
ඒ කියන්නේ
- ඉන්වෙස්ට්මන්ට් plan එකක් නැතුව ...
- wife , බබාල එහෙම cover වෙන
- හොස්පිටල් එකේ මොන බිල් එකටත් ගෙවන ( උණක් හෙම්බිරිස්සාවකට බෙහෙත් ගත්තත්)
මෙහම ඒවා නැත්තේ ඇයි ?.......
) online payment 2 k kala, dekama gihin ne kiwa, refund dunneth ne ewale. damme ne eeta passe. aye masa 3 kin withara letter ekak awa ara salli deposit karala slip eka. team leader da mokekda ekek awa. dekak kiyala yawwa. aye awe ne ekekwath eka gena ahanna eeta passe