best Life ඉන්සුර්වරන්ස්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    company වලින් එහෙම දෙන type එකේ ඉන්සුවරන්ස් නැද්ද ...සාමන්‍ය ම්නිස්සුන්ට ....
    ඒ කියන්නේ
    - ඉන්වෙස්ට්මන්ට් plan එකක් නැතුව ...
    - wife , බබාල එහෙම cover වෙන
    - හොස්පිටල් එකේ මොන බිල් එකටත් ගෙවන ( උණක් හෙම්බිරිස්සාවකට බෙහෙත් ගත්තත්)

    මෙහම ඒවා නැත්තේ ඇයි ?.......
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොන ලෙඩ හැදුනත් "........................."ඉන්නවා බලා ගන්න.
    Call them
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    company වලින් එහෙම දෙන type එකේ ඉන්සුවරන්ස් නැද්ද ...සාමන්‍ය ම්නිස්සුන්ට ....
    ඒ කියන්නේ
    - ඉන්වෙස්ට්මන්ට් plan එකක් නැතුව ...
    - wife , බබාල එහෙම cover වෙන
    - හොස්පිටල් එකේ මොන බිල් එකටත් ගෙවන ( උණක් හෙම්බිරිස්සාවකට බෙහෙත් ගත්තත්)

    මෙහම ඒවා නැත්තේ ඇයි ?.......

    තියෙනවා. කවුද මචන් ඔයාට කියුවේ එහෙම ඒවා නැහැ කියල.

    investment plan එක කියන්නේ optional දෙයක් මචන්. ඔයාට cover කරගන්න ඕන day to day medical expenses නම් ඒවටත් option තියෙනවා,

    ඔයාට cover කරගන්න ඕන death එකක් හරි totally disable වෙලා ඉන්න වෙලාවකට ගෙදර කට්ටියට මුදලක් ලැබෙන විදිහේ ප්ලැන් එකක් නම් එකත් පුළුවන්.

    ඔයාට මොනවා හරි දෙයක් (death / total disablement ekak) උනොත් බබාගේ education expenses වගේ ඒවා කවර් කරන්න නම් , ඒකත් පුළුවන්.

    හදිසි අනතුරකින් කරදරයක් උනොත් එකටත් pay කරන්න පුළුවන්

    cancer , bypass , වගේ critical situation එකක් අවොත් ඒවාට යන වියදම cover කරන්න වගේ ඒවත් පුළුවන්.
     
    • Love
    Reactions: Underground

    කීයක් මාසෙට සෙට් වෙයිද?....උබ ඔය කියපු ඔක්කොම දාන්න....
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කීයක් මාසෙට සෙට් වෙයිද?....උබ ඔය කියපු ඔක්කොම දාන්න....

    ඒකට නම් ඉතින් quotation එකක් රන් කරලා බලන්න වෙනවා මචන් . කැමති නම් මේ විස්තර ටික inbox කරන්න . Options ටිකක් එවන්නම්.

    - Name & Contact No.
    - Date of Birth
    - Occupation
    - Normal Monthly expenses (average)
    - Number of children under age 21
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඒකට නම් ඉතින් quotation එකක් රන් කරලා බලන්න වෙනවා මචන් . කැමති නම් මේ විස්තර ටික inbox කරන්න . Options ටිකක් එවන්නම්.

    - Name & Contact No.
    - Date of Birth
    - Occupation
    - Normal Monthly expenses (average)
    - Number of children under age 21
    28 years
    Software Developer
    1 child...

    example ekak dahan balanna
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Best lifeල ඉන්සුවරන්ස් එකකුත් පටන් අරන්ද? අහුවෙන්න එපා!
    උන් ගත්තා MBSL insurance එකේ shares. Controlling power එක Best life ලු. ඒත් මෙතැන අහන්නේ වෙන දෙයක්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තියෙනවා. කවුද මචන් ඔයාට කියුවේ එහෙම ඒවා නැහැ කියල.

    investment plan එක කියන්නේ optional දෙයක් මචන්. ඔයාට cover කරගන්න ඕන day to day medical expenses නම් ඒවටත් option තියෙනවා,

    ඔයාට cover කරගන්න ඕන death එකක් හරි totally disable වෙලා ඉන්න වෙලාවකට ගෙදර කට්ටියට මුදලක් ලැබෙන විදිහේ ප්ලැන් එකක් නම් එකත් පුළුවන්.

    ඔයාට මොනවා හරි දෙයක් (death / total disablement ekak) උනොත් බබාගේ education expenses වගේ ඒවා කවර් කරන්න නම් , ඒකත් පුළුවන්.

    හදිසි අනතුරකින් කරදරයක් උනොත් එකටත් pay කරන්න පුළුවන්

    cancer , bypass , වගේ critical situation එකක් අවොත් ඒවාට යන වියදම cover කරන්න වගේ ඒවත් පුළුවන්.
    කොහොම ද ගනන්. මොකක් ද insurance company එක.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කොහොම ද ගනන්. මොකක් ද insurance company එක.

    investment plan එකක් ද , එහෙම නැත්තම් protection only වගේද. මොනවගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ life insurance cover එකෙන් ඉස්සරහට.

    ගණන් නම් මචන් වෙනස් වෙනවා age එකයි, select කරන benefit එක්ක. කැමති නම් මේ විස්තර ටික inbox කරන්න. competitive quotation දෙන්න පුළුවන් වෙයි.

    - Name & Contact No.
    - Date of Birth
    - Occupation
    - Normal Monthly expenses (average)
    - Number of children under age 21
     
    anuradhau

    Junior member
  • Jul 19, 2019
    30
    19
    8
    ඔයාට ඕනෙම විදිහකට adjust කරගන්න පුළුවන් insurance or investment plan තියනවා AIA ඕනෙම විදිහකට contact එකක් ඕනේ නං PM එකක් දාන්න දෙන්නම්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    janashkthi eke tibba mage ekak, tika dawasak yaddi dapu eka aweth ne, online payment karapuwa unta yanneth ne, headoffice kiwwata un eka hadanneth ne, e policy eka natara karala damma eeta passe mama

    3800/- wage mathaka bn monthly. per day cover eka 10,000, accident death ekak unoth 12,000,000, natural death ekak unoth 8,000,000 k wage mathaka bn. 30 years iwara weddi kiyakwath hambenne ne habai. hospital bill ekath un settle karanawa habai eke limit ekak tibba.
     
    mun nan horu thama...online payment dammata warenneth naa
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    janashkthi eke tibba mage ekak, tika dawasak yaddi dapu eka aweth ne, online payment karapuwa unta yanneth ne, headoffice kiwwata un eka hadanneth ne, e policy eka natara karala damma eeta passe mama

    3800/- wage mathaka bn monthly. per day cover eka 10,000, accident death ekak unoth 12,000,000, natural death ekak unoth 8,000,000 k wage mathaka bn. 30 years iwara weddi kiyakwath hambenne ne habai. hospital bill ekath un settle karanawa habai eke limit ekak tibba.

    legal action ganna thibbane machan, agent උඹේ සල්ලි අරන් කොම්පැනියට deposit කරලා නැත්තම් . උපදෙස් හරි technical side එක පැහැදිලි කරගන්න ඕන නම් inbox message එකක් දාන්න. පුළුවන් දෙයක් කරලා දෙන්නම්.
    ( මම ජනශක්ති එකේ නෙමේ )
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    legal action ganna thibbane machan, agent උඹේ සල්ලි අරන් කොම්පැනියට deposit කරලා නැත්තම් . උපදෙස් හරි technical side එක පැහැදිලි කරගන්න ඕන නම් inbox message එකක් දාන්න. පුළුවන් දෙයක් කරලා දෙන්නම්.
    ( මම ජනශක්ති එකේ නෙමේ )
    ne bn, u collect karanna enawa gedarata, e tike bill tika settle kara invoice ekkama, janashakthi un confirm karala sms/mail ewwa. eth eka parata aru missing. eeta passe tamai online try kale ( masa 4 k wage aru awe :angry: ) online payment 2 k kala, dekama gihin ne kiwa, refund dunneth ne ewale. damme ne eeta passe. aye masa 3 kin withara letter ekak awa ara salli deposit karala slip eka. team leader da mokekda ekek awa. dekak kiyala yawwa. aye awe ne ekekwath eka gena ahanna eeta passe
     
    ඔය වගේ scene අනන්තවත් වෙලා තියෙනවා මචන්.

    හැබැයි ඉතින් ඕවාට බෙහෙත් තියෙනවා මම අර කියුවා වගේ.

    සල්ලි online ගෙව්වනම්, ඔයාට return වෙලත් නැත්තම් බෑන්ක් එකෙන් චෙක් කරලා ස්ටේටස් එක ගන්න පුළුවන්. කොම්පැනි account එකට සල්ලි වැටිලා නම් ඒක receipt කරන්න ඕන . උඹේ විස්තර එකත් එක්ක නැත්තම් එත් රිසිට් කරලා තියෙන්න ඕන. ඕක ඕන කොම්පැනියක් කරන වැඩක් .

    තව දේවල් තියෙනවා ඉතින්, උඹේ ප්‍රශ්නේ විසදුනනම් එච්චරයි.