නෑ 63000ගානක් සූර්ය්කෝශයක් දෙන්නෙ ඒක නම් 5000වටින්නෙ නෑ නය වෙලා බන් සල්ලි බැන්දෙ ඕකුන් දෙන සෝලාර් සිස්ටම් එකට හරියට වොරන්ටිවත් නෑ ලු බන්!!! මම දන්න එක ගෙදරක ඕකක් අරගෙන මාස කිහිපයඉ ලු හරියට වැඩ කලේ. ඉතින් මාරු කර ගන්නවත් විදිහක් නෑ!!!:no: