Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සල්ලිත් දීල උකෙත් ඇරගන්නවා වගේ සීන් එකක් කියල හිතා ගනින්කෝ.....
    මම දන්නා කීප දෙනෙකුත් අහු වුනා ඕකටයි සෝලා පැනල සීන් එකටයි.
    මුල දවස් වලනම් වෙසෙල් එහෙම බස්සනවා කියා කියා හිටිය.
    දැන් වෙසෙලුත් නැහැ, උනුත් නැහැ..:lol::lol:

    (මේ උට්ටේ ස්මයිලීස් එක එක දවසට එක එක තැන් වලනේ තියෙන්නේ):growl:
     
    • Like
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මම ජොබ් එකක් හොයන කාලේ එකෙක් ඔය මගුල කරන්න කියලා මව එක්කන් ගියා.... හරකා වගේ මාත් ගියා ගියාට පස්සේ තමයි තේරුනේ මුන් බස්සන බෝලෙ තරම... ඔය වගේ එකකට අපි අරන් යන උන් අපේ යාලුවො නෙමෙයි බන්... මට පස්සේ ජොබ් එකක් සෙට් උනාට පස්සේ අරු ඔවා හරියන් නෑ කියලා අනන් මනන් කීවා මන් ඌ අත ඇරියා.... තාම ඌ කට්ටිය හොයනවා ලැබුන එකම එක චෙක් එකක් පෙන්න පෙන්නා...........
    :D:D:D:D:D
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    සල්ලිත් දීල උකෙත් ඇරගන්නවා වගේ සීන් එකක් කියල හිතා ගනින්කෝ.....
    මම දන්නා කීප දෙනෙකුත් අහු වුනා ඕකටයි සෝලා පැනල සීන් එකටයි.
    මුල දවස් වලනම් වෙසෙල් එහෙම බස්සනවා කියා කියා හිටිය.
    දැන් වෙසෙලුත් නැහැ, උනුත් නැහැ..:lol::lol:

    (මේ උට්ටේ ස්මයිලීස් එක එක දවසට එක එක තැන් වලනේ තියෙන්නේ):growl:
    උන්ට තේරුම් කරන්න බෑ බන්..බ්‍රේන් වොෂ් කරල තියෙන්නෙ..ඒ උත්ති මාවත් කන්න හදනවා.:sorry::sorry::sorry::sorry::sorry:
    ස්මයිල් ඔය තියෙන්නෙ බන් හැමදාම තිබුණ තැනම.. මලක් ගහලද එලකිරි ආවෙ..:D
    :D:D:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අම්මෝ අහුවෙන්ඩ නම් එපා.
    අපේ අම්මත් අහු වෙන්ඩ ගිහින් මමයි තාත්තයි බෑ කිවුව නිසා බේරුනා.

    අම්මගෙ අදුරන උට්ටෙ ඇන්ටි කෙනෙක් තමයි ටොපිය සෙට් කරන්ඩ හැදුවෙ. ඒ ගෑනිගෙ මල්ලිලවත් සෙට් කරගෙන.

    අන්න දැන් ඒ මල්ලිලා අක්කගෙ පලු අරිනව හැමතැනම උන්ට ටොපියක් දුන්න කියල
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ

    අම්මෝ අහුවෙන්ඩ නම් එපා.
    අපේ අම්මත් අහු වෙන්ඩ ගිහින් මමයි තාත්තයි බෑ කිවුව නිසා බේරුනා.

    අම්මගෙ අදුරන උට්ටෙ ඇන්ටි කෙනෙක් තමයි ටොපිය සෙට් කරන්ඩ හැදුවෙ. ඒ ගෑනිගෙ මල්ලිලවත් සෙට් කරගෙන.

    අන්න දැන් ඒ මල්ලිලා අක්කගෙ පලු අරිනව හැමතැනම උන්ට ටොපියක් දුන්න කියල
    :D:D:D:D අහු වෙන්නනෙ බන් තිබුණෙ ටොපිය කාලා බලන්න..