Best Low Budget Phone

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    math Grand Prime eka dila huawei p8 lite ekak gatta. battery arenna wena kisima awlak na bn. Samsung eke wate silver line eka giya warranty yannath kalin. mun lollipop dunneth na ekata denawa kiyala. Aluthen ena GRAND PRIME VE eke 1080P recording na ban danna hatiyata. kalin eke front back dekama full hd awa. Ram eka 2GB thibbata 800MB free koi weleth meke. ekata samsung ram eka set wenna. anika warranty 2 years thiyenawaneh. :D
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    ෆෝන් එක ගත්තු අලුත නෙවේ ටික කලක් ගියාම තමය් 1GB RAM එපා වෙන්නේ. Facebook එක එහෙම RAM කනවා.
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    සොහොන;19647122 said:
    අප්ටෙට් කරන්න නම් බැ නේද , පසු විකුණුම් ගාන ගැනත් හිතන්න වෙනවා බලමු හුවව් මාකට් එකක් එයිද කියලා

    හුවවී වල අලුතෙන් එන්න දෙයක් නැ. හුවාවී තමයි ලංකාවේ වැඩියෙන්ම විකිනෙන ෆෝන් එක
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ෆෝන් එක ගත්තු අලුත නෙවේ ටික කලක් ගියාම තමය් 1GB RAM එපා වෙන්නේ. Facebook එක එහෙම RAM කනවා.

    අරන් මාස 4ක් වෙන කෙනෙකුත් කොමන්ට් කරලා තිබුනනේ :)
     
    Nov 15, 2015
    17
    1
    0
    බැටරි මදිනම් ඒක ලොකු අවුලක් බන්
    එතකොට ස්මාර්ට් ගතිය යනව වගේ ස්මාර්ට් ෆෝන් වල :oo: :oo: