Best Paid or Free VPN

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    Mullvad - recommended by high seas redditors

    Hmm review hodai PC ekata baluwe ban..5usd kiyanne ganath shape
    ow Mullvad hodai kiyala ahala thiyenawa & un payment karaddith crypto walin pay karanna support karanawa.
    crypto walin pay karanna method ekak hoyaganna.
    because vpn company eken traffic log karanne na kiyala sure kiwwath, payment/card details un laga thiyena nisa one nam (upon gov request) oyawa track karanna puluwan.
    ekanisa crypto walin pay karanna puluwan nam.

    but normal site walata cloudfare warp, windscribe wage awulak na.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,161
    113
    මුන් අපේ රෙකෝඩ්ස් තියාගන්නව ඇති නේද? හිච්චි වීපිඑස් එකක් අරන් තමන්ට එකක් හදාගන්න
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,758
    39,569
    113
    Homagama
    Monada ubala use karana VPN full speed wenna ona.anika anonymous surf karanna ona.
    Nord.
    මේක හොදයි. පුදුම වැඩ ටිකක් කරගන්නේ. Netflix කන්ටෙන්ට් ගොඩක් එලියට වෙනවා.
    තව අදාල කොපිරයිට් තියන චැනල් වලින් ක්‍රිකට් නිකං බලනවා. Icctv එක බලනවා. තව ඉන්දියන් hotstar එකේ චැනල් ටික, මුවිස් ටිවි සිරිස් ස්පොට්ස් බලනවා නිකං. තව වැඩ කෝටියයි

    ෆ්‍රී ඒවානම් එකකින් වත් හරියට දෙයක් වුනේ නැ. ඒ නිසා ගෙවලම ගත්තා.

    Ps - මම අයිටි කාරයෙක් නෙවෙයි. මේවා පවිච්චි කරනනේ මොනාහරි බලන්න හා infos හොයන්න විතරයි.
     
    • Like
    Reactions: Splash_smart

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,271
    113
    Monada ubala use karana VPN full speed wenna ona.anika anonymous surf karanna ona.
    Windows machine ekak nam Mcafee total protection ekath ekka VPN eka enawa.matanam awlak wela naa .full spped ena VPN naa neda
    1712028097690.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,364
    22,863
    113
    උඹට country එක මාරු කරන්න ඕනෙ නැත්තන් Cloudflare Warp හොඳයි,