මචන්ලා දැන් මගේ තියෙන්නේ නොර්මල් කොට්ටයක්. එකට නෙක් පෙන් එකක් එනවා. මේ කොට්ට වලින් මොකක්ද හොදම. ඔකොලොන්ගේ ගුණ දොස් කියන්න.
Fiber pillow
Feather pillow
Gel pillow
Latex pillow
Fiber pillow
Feather pillow
Gel pillow
Latex pillow
Avoid gel and latex if you dont have ac in your room
mama nam nidagena tiyenne pulun kotta wala withari..
ohoma jathi thiyanawa kiyala danne ada..
ARPICO DELUX PILLOWS
Arpico delux pillow වල වර්ග තියෙනවද? මට කෙනෙක් කිව්වා එයලාගේ ගත්ත ඔක්කොම කොට්ට බැස්සා කියලා
Rep+
Arpico delux pillow වල වර්ග තියෙනවද? මට කෙනෙක් කිව්වා එයලාගේ ගත්ත ඔක්කොම කොට්ට බැස්සා කියලා
Rep+
Feather thiyenne mata mathaka vidiyata.
mata mathaka Arpico delux pillow kiyla witharai mcn 1000+ wage wenna ita wada ewath thiyenwa mcn.. dntanm bahala ne kotte... Rep Back to uබෙහෙත් කොට්ටයක් හදා ගන්න.
මට නම් කොට්ටවල නිදා ගන්න බෑ. උදේට කොට්ට දෙකම බිම .![]()

E kiyanne ubath ekka nidaganna kottayak wath kamathi na..![]()
මම ඒ තරම් නරකයිද? 
අනේ ඇයි සහෝ ඔයා එහෙම එහෙම කියන්නෙ?මම ඒ තරම් නරකයිද?
![]()

ow.. naththan kotta deka uba inna aden bahala bima budiya gainda![]()



