Best place to buy laptops in Sri lanka elakiri

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    ලැප් දෙකක් තියෙනවා දෙකම මෙට්‍රොපොලිටන් ගත්තේ. ඒකක කීබෝඩ් එකක අවුලක් ආවා දෙපාරක්ම. ඒක හදන්න දුන්නම් උන් ලැප් එක කෑව. කීබෝඩ් එක දෙපාරක්ම replace කරත් වැඩක් උන් නෑ. තාම ඒ විදියමයි. දැන් external කීබෝඩ් එකක් ගහන් යුස් කරන්නේ. අනික කීබෝඩ් replace කරන්න මාස 1.5ක් ගත්තා උන්. 😑 මට නම් මෙට්‍රොපොලිටන් අප්පිරියා උනා එකෙන්.

    Metropolitan ඉස්සර නම් සුපිරි දැන් එහෙනම් උනුත් වැඩක් නෑ වගේ

    EPSI කොහොමද?
     
    • Like
    Reactions: epgehan1

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මේකනන් ඇත්ත ගූ හතයි jkoa
    මාස තුනක් ගත්තා බං ලැප් එක හදාගන්න මුන්ගේ මාරම ගණන් යුණිටියෙන් ගත්තා නම් හොදයි කියලා හිතුනා
     
    • Like
    Reactions: epgehan1

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මාස තුනක් ගත්තා බං ලැප් එක හදාගන්න මුන්ගේ මාරම ගණන් යුණිටියෙන් ගත්තා නම් හොදයි කියලා හිතුනා
    මගෙත් අරන් පළවෙනි අවුරුද්දෙම hdd එකයි dvd rom එකයි ගියා :frown: මාස දෙක තුනක් ඇද්දා repair කරලා දෙන්න parts නෑ කියලා :angry:
     
    • Like
    Reactions: epgehan1

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,744
    19,684
    113
    Asian computers balapan anik kadawal walata sapekshawa aduma price ekanunge ewagena service ekath patta me last month eketh gewal gawa podi ekekuta lap ekak mama aran dunna ekata gihin. Warranty period eke kisima aulak naha hadala denawa pata gaala ungema repair center eka thiyenawa 6th floor ekema unity eke un inne 1st eke. Hamba kadayak thamai eth unge warranty period eken passe gihin dunnath reasonable price ekakata wade karala denawa ungema repair center daala. Laps dekak aran thiyenaaa danta
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Mam nam mage dell eka 3 years athulatha podi awulak awa Samson it dell agent hitiye un hadala dunna. Wena awa podi podi repair okkoma anith laps walath agents, prasidda un gawa danna. Kirulapone C and P ekata denawa unge patta labai repair anika sure. Ikmanta denawath ekka. Oya loku agents la kiyana ayath genath danne mun gawata passe munge bill ekata ganak tiyala un denawa
     
    • Like
    Reactions: epgehan1

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    බඩා මාමි... උයා...කූ.... කාලෙකින් කිරියේ ඉන්නවා දැක්කේ නෑ.. ඉස්සර නම් ලැප්ටොප් කියන වචනේ තිබ්බත් ඇති මාමි එතන.
    මම Dell ලැප් 2ක් ගත්තා මාමිගෙන් 2018 දී. තාම අව්ලක් නැතුව වැඩ.