prepaid නං etisalat CliQ ඇප් එක දාගන්න, සතියට 195/= anytime 15GB
මට සිග්නල් නෑ...only dialog ,mobitel ,airtel
prepaid නං etisalat CliQ ඇප් එක දාගන්න, සතියට 195/= anytime 15GB
ඩොන්ගල් එකෙන් පුළුවන් කට්ටිය දාගෙන ඉන්නවා
ekath ara mobitel datamart eka wage smart phone ekak aniwaryen thiyennema oneda ?
dongale eken barida ?
muslim hinda awul neda ganna eka ?
මම නං ෆෝන් එකේ දාගෙන ඉන්නේ ඒ හින්ද කොහොමද දන්නේ නෑ.
අරාබියෙන් තෙල් ගෙනත් ගහගෙන යන්න හොඳ නං, අරාබියේ රස්සා කරන්න හොඳ නං අරාබි කොම්පැනියකින් ඩේට ගන්නකොට විතරක් අවුලක් වෙන්න විදිහක් නෑ නෙලංකා බෙල් එකේ ලාබ එකක් තිබුනා නවසිය ගානට 50 GB ද කොහෙද. හැබැයි postpaidමට සිග්නල් නෑ...only dialog ,mobitel ,airtel
මෙතන ජාතිවාදය පතුරවන්න එපා ....
ඩොන්ගල් එකෙන් පුළුවන් කට්ටිය දාගෙන ඉන්නවාමම නං ෆෝන් එකේ දාගෙන ඉන්නේ ඒ හින්ද කොහොමද දන්නේ නෑ.
මටනං එහෙම අවුලක් නෑ සර්විස් එක හොඳ නං එච්චරයිඅරාබියෙන් තෙල් ගෙනත් ගහගෙන යන්න හොඳ නං, අරාබියේ රස්සා කරන්න හොඳ නං අරාබි කොම්පැනියකින් ඩේට ගන්නකොට විතරක් අවුලක් වෙන්න විදිහක් නෑ නෙ
ලංකා බෙල් එකේ ලාබ එකක් තිබුනා නවසිය ගානට 50 GB ද කොහෙද. හැබැයි postpaid
ලංකා බෙල් එකේ ලාබ එකක් තිබුනා නවසිය ගානට 50 GB ද කොහෙද. හැබැයි postpaid
prepaid නං etisalat CliQ ඇප් එක දාගන්න, සතියට 195/= anytime 15GB
prepaid නං etisalat CliQ ඇප් එක දාගන්න, සතියට 195/= anytime 15GB
ekath ara mobitel datamart eka wage smart phone ekak aniwaryen thiyennema oneda ?
dongale eken barida ?
android emulator (bluestack වගේ) එකකට ඇප් එක දාගෙන පුළුවන්, නැත්තන් ඇප් එක දාල පැකේජ් එක ඇක්ටිව් කරලා පස්සේ ඩොන්ගල් එකට දාල පුළුවන්ද කොහෙද. කොහොමහරි කරන්න පුළුවන් මම කරන හැටි හරියට දන්නේ නෑ කරලා නැති නිසා.
naha eka muslim hinda kiwwe
oya dongle eke dana hati dannwada ?
anytime kiwe ude 8 idan ra 12 wenakan neda ? anith ewwala wage?
naha arabiyata ithin salli yana wa kiyala kiyana hinda kiwe
rassa karana aya ehen salli genwa ne
thel labeta ganna wena than nane
data ganna than thiyenwane onathram
eth ara tharam laaba anthi eka tama prashne
ane manda salli thiyena kaleka lankawema ekak ganna danata meka ganna weyi wage.
dongle eken karana piywarayan tika kiayanwada ?
ඔව් ඔව් මුස්ලිම්
oya etisalat eken ena hindada oya kolapatin komant karanne ?
nathnam oya muslimda?
මට එටිසලාට් එකෙන් ගානක් ගෙවනවා මේකේ අයට ප්‍රචාරේ දෙනවට
ඔව් සිග්නල් නෑ හැමතැනටම. අපට නිකන් පොට්ටේට වගේ සිග්නල් අහුවෙනවා කොහෙන් එනවද දන්නේ නෑසිග්නල් නෑ බන් නැත්නම් මාසේ පැකේජ් එක දාගන්න කියලා හිතාගෙන හිටියේ.කරුමේ තමයි.
ඔව් සිග්නල් නෑ හැමතැනටම. අපට නිකන් පොට්ටේට වගේ සිග්නල් අහුවෙනවා කොහෙන් එනවද දන්නේ නෑ
පීසී එකට ඇන්ඩ්‍රොයිඩ් එමියුලේටර් එකක් දාපන්.ඒක ඇතුලේ ඔය කියන ඇප් එක ඉන්ස්ටෝ කරපන්.ඇක්ට්වේට් කරපන්.ඊට පස්සේ පීසී එකෙන් බාපන් ඇතිවෙනකම්
android emulator (bluestack වගේ) එකකට ඇප් එක දාගෙන පුළුවන්, නැත්තන් ඇප් එක දාල පැකේජ් එක ඇක්ටිව් කරලා පස්සේ ඩොන්ගල් එකට දාල පුළුවන්ද කොහෙද. කොහොමහරි කරන්න පුළුවන් මම කරන හැටි හරියට දන්නේ නෑ කරලා නැති නිසා.
anytime කිවේ ඕනේ වෙලාවක, සීමාවක් නෑ.
ඔව් ඔව් මුස්ලිම්මට එටිසලාට් එකෙන් ගානක් ගෙවනවා මේකේ අයට ප්‍රචාරේ දෙනවට
![]()