Best prepaid data package

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    රෙප් කපන එකාට කියන්නෙ...අපි රෙප් වලින් ජීවත් වෙන්නෙ නෑ පකෝ...සාමාන්‍ය දෙයක් වත් ශෙයා කර ගන්න බෑ නෙ දැන්..ඇඩ්මින්ට කියන්න ඕන මේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා...
     
    • Like
    Reactions: ravindaj

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    රෙප් කපන එකාට කියන්නෙ...අපි රෙප් වලින් ජීවත් වෙන්නෙ නෑ පකෝ...සාමාන්‍ය දෙයක් වත් ශෙයා කර ගන්න බෑ නෙ දැන්..ඇඩ්මින්ට කියන්න ඕන මේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා...

    ඇඩ්මින්ගේ ඥාතියෙක් වගේ
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    රෙප් කපන එකාට කියන්නෙ...අපි රෙප් වලින් ජීවත් වෙන්නෙ නෑ පකෝ...සාමාන්‍ය දෙයක් වත් ශෙයා කර ගන්න බෑ නෙ දැන්..ඇඩ්මින්ට කියන්න ඕන මේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා...

    :yes::yes::yes:
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    රෙප් කපන එකාට කියන්නෙ...අපි රෙප් වලින් ජීවත් වෙන්නෙ නෑ පකෝ...සාමාන්‍ය දෙයක් වත් ශෙයා කර ගන්න බෑ නෙ දැන්..ඇඩ්මින්ට කියන්න ඕන මේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා...

    mageth rep kapala thiyenne
    samahara moda dewal walata man kiyalama eyalage rep kapanwa
    e hindada manda maawa elawa elwa rep kapanwa
     
    • Like
    Reactions: uajanath

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඩොන්ගල් එකෙන් පුළුවන් කට්ටිය දාගෙන ඉන්නවා :yes: මම නං ෆෝන් එකේ දාගෙන ඉන්නේ ඒ හින්ද කොහොමද දන්නේ නෑ.

    මටනං එහෙම අවුලක් නෑ සර්විස් එක හොඳ නං එච්චරයි :yes: අරාබියෙන් තෙල් ගෙනත් ගහගෙන යන්න හොඳ නං, අරාබියේ රස්සා කරන්න හොඳ නං අරාබි කොම්පැනියකින් ඩේට ගන්නකොට විතරක් අවුලක් වෙන්න විදිහක් නෑ නෙ
    okata ithin etisalat sim ekakmwa thiyenne epei neda ban
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Puluwannam lankabell ekak ganna

    Dan 55gb rs.950i

    Speed max enne 2MBps idm eke.

    Samanya wadata hndai

    Loulyality program ekak tynawa gdak kal un eka htyama 7 gb denawa check their fb page
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඔව් සිග්නල් නෑ හැමතැනටම. අපට නිකන් පොට්ටේට වගේ සිග්නල් අහුවෙනවා කොහෙන් එනවද දන්නේ නෑ
    :yes:
    7264545660.png