best prepaid package for dialog

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    ඩයලොග් ඩේටා වාශ්ප වෙනවා..
    ඩයලොග් වලින් එයාර්ටෙල් වලට මාරු වෙයන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    ekath dn echchara thama bn

    mun data bonwada mnda apiwa

    kanwa echarai wenne
    මම එයාර්ටෙල් එකේ යූටියුබ් අන්ලිමිටඩ් දා ගත්තා රු.286 ට..
    ෆේස්බුක් , වට්සැප් එකත් ‍ෆ්‍රී නේ
    පට්ට ස්ප්‍රීඩ් බන්.
    අනික 1080 උපරිම කොලිටි එකෙන් බලන්නත් පුලුව කිසිම හිරවීමකින් තොරව.
    ‍ෆිල්ම් එකක් උනත් එක දිගට බලන් යන්නත් පුලුවන් අනික ඉස්සරහට යවන්නත් පුලුවන්..
    ඩයලොග් එකේ උපරිම 360 කොලිටි දෙන්නේ, මගදි සිගනල් මාරු වෙනවා..
    දාලා බලපන් පට්ට..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මම එයාර්ටෙල් එකේ යූටියුබ් අන්ලිමිටඩ් දා ගත්තා රු.286 ට..
    ෆේස්බුක් , වට්සැප් එකත් ‍ෆ්‍රී නේ
    පට්ට ස්ප්‍රීඩ් බන්.
    අනික 1080 උපරිම කොලිටි එකෙන් බලන්නත් පුලුව කිසිම හිරවීමකින් තොරව.
    ‍ෆිල්ම් එකක් උනත් එක දිගට බලන් යන්නත් පුලුවන් අනික ඉස්සරහට යවන්නත් පුලුවන්..
    ඩයලොග් එකේ උපරිම 360 කොලිටි දෙන්නේ, මගදි සිගනල් මාරු වෙනවා..
    දාලා බලපන් පට්ට..

    Try krala blnna one bn