Best Scooter

Best Scooter???

  • Honda DIO

    Votes: 38 73.1%
  • TVS Wego

    Votes: 5 9.6%
  • Yamaha Ray Z

    Votes: 8 15.4%
  • Mahindra Gusto

    Votes: 1 1.9%

  • Total voters
    52
  • Poll closed .

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rofl::rofl: ලොල් මාත් ගත්ත ස්කුටි එකක් බන්. කඩේට යන්න පොඩි පොඩි ගමන් බිමන් යන්න. :rofl:

    ට්‍රිවිල් එකක් තිබේ දෙකක් වැඩක් නැත
    ]
    පොඩි කාර් එකෙක්ට යන්න ආසාවක් තියනවා. එට කලින් වැඩ තියනවා කරන්න
    ජපන් ගන්නවනම් 2000න් වත් උඩ එකක් ගනින්. 20ක් විතර යනවා. එහෙම නැත්නම් 2012-2013 වගේ ඇල්ටො එකක් ගන්න
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රත්තරං;19607903 said:
    ජපන් ගන්නවනම් 2000න් වත් උඩ එකක් ගනින්. 20ක් විතර යනවා. එහෙම නැත්නම් 2012-2013 වගේ ඇල්ටො එකක් ගන්න

    එල මම ගන්න කිට්ටුවෙලා විමසීමක් කරමි. දැන්ම කරදර නොකරමි:yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    TVS Wego thama overall hondama, eth look saha 2nd hand market athin baluwoth lankawe nam Honda Dio.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එල මම ගන්න කිට්ටුවෙලා විමසීමක් කරමි. දැන්ම කරදර නොකරමි:yes:
    එල... ඉක්මනටම ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා:cool::cool::yes::yes:

    පී ඇස් - මයික්‍රෝ පැන්ඩා ගැන අහලා ලේ පුච්චන්න එපා සහෝ:sorry:
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    DIO එකේ තෙල් කරන්නේ 40 ත් 45 ත් අතර. ඒ කියන්නේ කි.මි 1 ට රු 3 ක් විතර යනවා. සර්විස් එකටත් රු. 2500 ක් යනවා. පුළුවන් නම් CT 100 එකක් ගනින්.

    :yes:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මොකෙක් හරි පො*නයෙක්‍ට රිදිල මගෙ Rep කපලා. පව් අවජාතකයා. :rofl: