Best Shared Hosting - දැනට bluehost use කරන්නේ..

harshasoon

Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    හොඳ Shared Hosting එකක් recommend කරන්න.. දැනට මම bluehost use කරන්නේ.. උන්ගේ ගණන් ටිකක් වැඩි වගේ.. malware attacks උනත් වැඩි..
    interserver try කරපු කවුරුවත් ඉන්නවද? නැත්නං වෙන හොඳ මොකද්ද්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    හොඳ Shared Hosting එකක් recommend කරන්න.. දැනට මම bluehost use කරන්නේ.. උන්ගේ ගණන් ටිකක් වැඩි වගේ.. malware attacks උනත් වැඩි..
    interserver try කරපු කවුරුවත් ඉන්නවද? නැත්නං වෙන හොඳ මොකද්ද්ද?
    malware attacks නම් එනවා ඇත්තේ ඔයාගේ සයිට් එකේ මොනවා හරි අවුල් නිසා Nulled Plugin Themes ඇති නැතිනම් Plugin / Themes Update නැතුව ඇති.

    අපෙන් ගන්න, ඩිවි හොස්ටින් - https://www.divvyhosting.lk අපේ මිල ගනම් අඩුයි ගොඩක් කිසි අවුලක් නැහැ Malware Scanner එකක් තියෙනවා අපේ ලේසියෙන් අයින් කරගන්න පුළුවන් ඔයාගේ Malware ටික එකෙන්.

    interserver එකේ $ 5 වෙනවා Monthly ඒ Price එක බලනකොට ඔයාට VPS එකක් ම ගන්න පුළුවන් කොහෙන් හරි අපේ ලග VPS තියෙනවා. ඔයාට VPS Use කරන්න දැනීමක් නැතිනම් අපිට සියළු දේ කරලා දෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා කතා කරන්න 071 6 682 682
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,215
    113
    ප*යාගල
    sorry.com
    namecheap
    image.png

    Namecheap Stellar Business - කිසිම එකෙකුට Recommend කරන්න බැරි කුනු ගොඩවල් මේවා. පට්ට SLOW, අඩුම ගානෙ බැකප් එකවත් ඩවුන්ලෝඩ් කරගන්න බෑ
    F**k Namecheap
     
    • Like
    Reactions: sajith.xp.pk

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,095
    9,916
    113
    image.png

    Namecheap Stellar Business - කිසිම එකෙකුට Recommend කරන්න බැරි කුනු ගොඩවල් මේවා. පට්ට SLOW, අඩුම ගානෙ බැකප් එකවත් ඩවුන්ලෝඩ් කරගන්න බෑ
    F**k Namecheap
    mama dan 3 years tisse Stellar Plus package eka use karnne. mata num kisima issue ekak awe na.

    habai uba kiyapu backup seen eka num sira. patta slow. uba oka FTP eken download karpan. mata browser dana hama welawakama cancel wenawa. FTP eken man 400mb backup eka damma. issue ekak natuwa download wuna.

    https://winscp.net/eng/index.php
     
    • Love
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    image.png

    Namecheap Stellar Business - කිසිම එකෙකුට Recommend කරන්න බැරි කුනු ගොඩවල් මේවා. පට්ට SLOW, අඩුම ගානෙ බැකප් එකවත් ඩවුන්ලෝඩ් කරගන්න බෑ
    F**k Namecheap
    අපෙන් අරන් බලන්න අපේ ඔහොම අවුල් නැහැ https://www.divvyhosting.lk