Best sinhala music album so far in 2023????

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඕකෙ තියෙනව ජයවර්ධන වැනුම කියල එකක් kuweni the musical එකේ ලයිව් කියපු. ඒක නම් මරු.
    කටක එකත් හොදයි අනිත් ඒව නම් එච්චර සෙට් නෑ


    කොහොමත් උනත් මුගෙ කටහඩ ගොඩක් strong
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,930
    1
    100,448
    113
    33
    Kalutara
    මතකද මේ සින්දුව ආපු කාලේ? මේක තමා ඔකුන්ගේ මම මුලින්ම අහපු සින්දුව 2011දි වගේ මට සෙට් වුනේ.


     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    මතකද මේ සින්දුව ආපු කාලේ? මේක තමා ඔකුන්ගේ මම මුලින්ම අහපු සින්දුව 2011දි වගේ මට සෙට් වුනේ.



    man 2017 wge idan rap ahan gatte yaluweke pen ehekin, eke thibba munge mixtape okkomai, irajli ewai, 44 kalliye diss tracks, ammoo good old dayyss
     
    • Love
    Reactions: Heshan Daminda