Best smartphone for 35000

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    GR5 එකේ ඩිස්ප්ලේ එකට වඩා P9 Lite ඩිස්ප්ලේ එකේ පික්සල් පර් ඉන්ච් හෙවත් සින්හලෙන් කිව්වොත් ppi ගාන වැඩියි.

    GR5 එකට එකේ ලුක් එක පොන්න ලුක් එකක් තියෙන්නේ මට නම්.

    428PPI vVS 403 PPI loku wenasak na.ahata pennewath nathi wenasak thiyenne.:no:

    Look ekanm P9lite Sira thama:yes:
     
    • Like
    Reactions: akilar25

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    11.gif

    gr5 එක 35.900ක් කියනවා බං කඩවත තිලකවර්ධන එකේ..
    කකුල කැඩිලා නිසා මට කොළඹ යන්නත් බෑ:baffled:

    CMB wala ganan adu than balala Call ekak dila balanna.dn godak un COD denawa.lagatama genalla dei extra fee nathuwa Cmb Area nisa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    P9 Lite eka paranai GR5 2017 ekka baladdi.
    Chipset ekak Upgraded From Kirin 650 to Kirin 655 (Marginal Upgrade)
    Cam Eka Upgraded.Dn Dual Cam thiyenne.me Price range eke hodama Cam ekak.....

    Gannawanm GR5 ganna aluthma eka nisa....E unata P9 lite waradak na.ekath hodai.... Budget eka awl nm ithin P9 lite yanna.Budgt awlk naththn GR5 17 yanna

    ඩුවල් කැමරා කියලා මහලොකු දෙයක් නෑ බන්.
    මගේ ලුමියා 950 XL එකේ සින්ගල් කැම් එක හොදයි iPhone 7 Plus , Huawei P9 , GR5 ඩුවල් කැමරාස් වලට වඩා.

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: thilan996

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ඇයි සැමන්සුං හොද නැත්තෙ:baffled:

    ඔන්න සුමනදාස බේකරියයි , ජිනදාස බේකරියයි තියෙනවා ..

    ගම් පළාතේ හොඳ ප්‍රසිද්ධ බේකරියක් තමා සුමනදාස බේකරිය . හේතුව ජිනදාස බේකරිය අලුතින් දාල තියෙන්නේ වැඩිය මිනිස්සු දන්නේ නෑ ..

    සුමනදාස බේකරියේ රු.5කට ගන්න පුළුවන් මාශ්මෙලොව් කෑල්ලක් විතරයි , හැබැයි ජිනදාස බේකරියේ රු. 5කට ඩෝනට් එකක්ම ගන්න පුළුවන් .. :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ඔන්න සුමනදාස බේකරියයි , ජිනදාස බේකරියයි තියෙනවා ..

    ගම් පළාතේ හොඳ ප්‍රසිද්ධ බේකරියක් තමා සුමනදාස බේකරිය . හේතුව ජිනදාස බේකරිය අලුතින් දාල තියෙන්නේ වැඩිය මිනිස්සු දන්නේ නෑ ..

    සුමනදාස බේකරියේ රු.5කට ගන්න පුළුවන් මාශ්මෙලොව් කෑල්ලක් විතරයි , හැබැයි ජිනදාස බේකරියේ රු. 5කට ඩෝනට් එකක්ම ගන්න පුළුවන් .. :dull:
    :lol::lol::lol::yes::yes::yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    P9 LITE & GR5 අතර කැම් එකෙත් ලොකු වෙනසක් තියෙනවා , GR5 එකේ කොලිටි එකට ලන්වෙන්නවත් බැහැ P9 එකට , මම දෙකම දැකලා තියෙන නිසා කියන්නේ , අනික P9 LITEඑකේ ඩුවල් සිම් නැහැ එක්කෝ ඩුවල් සිම් නැත්නම් එස් ඩි කාර්ඩ් ඔය දෙකෙන් එකයි පාවිච්චි කරන්න පුළුවන්.. ඔයා ෆෝන් ෂොප් එකකට ගිහින් දෙකම බලලා ඉන්න එතකොට තේරෙයි මොකක්ද ලුක් කියලා ලුක් ඒක අතින්GR 5 ඒක තමයි බෙස්ට් ඩුවල් කැම් එකකින් විතරක් ගන්න පුළුවන් කොලිටිස් තියෙනවා ඒ විදියට ගන්න පුළුවන් ෆොටෝ මම දැකලා තියෙන්නේ ඩුවල් කැමරා වලින් සහ DSLR වලින් විතරයි ,පුලුවන්නම් බලන්න FB එකේ තියෙන HUAWEI GR5 2017 photography & HUAWEI P9 photography(ලයිට් නෙමේ P9 ඩුවල් කැමරා ෆෝන් ඒක ) ඒ ෆොටෝස් දැක්කම හිතන්න බැහැ කැමරා ෆෝන් එකකින් ගත්තා කියලවත් ඒ තරම් ෆෝකස් ඉෆෙක්ට් තියෙනවා
     
    Last edited:

    gr 5 එක ටික දවසක් ඔබල බලල තියෙනවා :yes: කැම් එක නං එල quick ෆෝකස් තියෙනවා අනික්වට වඩා ස්පීඩ් :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඩුවල් කැමරා කියලා මහලොකු දෙයක් නෑ බන්.
    මගේ ලුමියා 950 XL එකේ සින්ගල් කැම් එක හොදයි iPhone 7 Plus , Huawei P9 , GR5 ඩුවල් කැමරාස් වලට වඩා.

    :lol::lol::lol::lol:

    Yp...Not the best.but the best in the Budget Segment......
    & P9 lite ekata wada hodai..........
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඩුවල් කැමරා කියලා මහලොකු දෙයක් නෑ බන්.
    මගේ ලුමියා 950 XL එකේ සින්ගල් කැම් එක හොදයි iPhone 7 Plus , Huawei P9 , GR5 ඩුවල් කැමරාස් වලට වඩා.

    :lol::lol::lol::lol:

    mama oka kiwwe natthe...uba dannawane meke lumia kiwwa nan athi
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    P9 LITE & GR5 අතර කැම් එකෙත් ලොකු වෙනසක් තියෙනවා , GR5 එකේ කොලිටි එකට ලන්වෙන්නවත් බැහැ P9 එකට , මම දෙකම දැකලා තියෙන නිසා කියන්නේ , අනික P9 LITEඑකේ ඩුවල් සිම් නැහැ එක්කෝ ඩුවල් සිම් නැත්නම් එස් ඩි කාර්ඩ් ඔය දෙකෙන් එකයි පාවිච්චි කරන්න පුළුවන්.. ඔයා ෆෝන් ෂොප් එකකට ගිහින් දෙකම බලලා ඉන්න එතකොට තේරෙයි මොකක්ද ලුක් කියලා ලුක් ඒක අතින්GR 5 ඒක තමයි බෙස්ට් ඩුවල් කැම් එකකින් විතරක් ගන්න පුළුවන් කොලිටිස් තියෙනවා ඒ විදියට ගන්න පුළුවන් ෆොටෝ මම දැකලා තියෙන්නේ ඩුවල් කැමරා වලින් සහ DSLR වලින් විතරයි ,පුලුවන්නම් බලන්න FB එකේ තියෙන HUAWEI GR5 2017 photography & HUAWEI P9 photography(ලයිට් නෙමේ P9 ඩුවල් කැමරා ෆෝන් ඒක ) ඒ ෆොටෝස් දැක්කම හිතන්න බැහැ කැමරා ෆෝන් එකකින් ගත්තා කියලවත් ඒ තරම් ෆෝකස් ඉෆෙක්ට් තියෙනවා

    සිරාවට බන් උබ 950 එක්ස් එල් එකක් දවසක් යුස් කරලා බලපන්කෝ කැම් එක කොහොමද කියලා.
    උබ ඔය කතාව ඉල්ලා අස් කරගන්නවා ශුවර්.