Best smartphone for 35000

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා... මාගේ දුරකථනය අවසන් ගමන් යමින් පවතිනවා...
    ඉතිං මං බැලුවේ අළුත් එකකට යන්න.

    • ඇන්ඩ්‍රොයිඩ් එකක් විය යුතුයි... වින්ඩෝස් එකක් දැං තියෙනවා.. ඇපල් ඒවා මේ ගානට ගන්න බෑ නේ :sorry:
    • වැඩිපුරම බැලුවේ බැටරි එක, ස්පීඩ් එක ... ගත්තට පස්සෙ මාසෙං දෙකෙං ස්ලෝ වෙන ඒවා එපා :rolleyes:
    • ස්ක්‍රීන් එක 5 හෝ 5.5 අතර.. ඊට වඩා ලොකු ඒවා සාක්කුවට සෙට් වෙන්නෑ නේ .


    මට ඕනේ ගෙවන රුපියල් 35000 කට ආසන්න මුදලට හොදටම වටින පෝන් එකක් තෝර ගන්න...
    හැමෝම උදව් කරයි කියලා හිතනවා...
     
    • Like
    Reactions: channaq4

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    Nokia 6

    nokia-6-5.jpg





    http://www.gsmarena.com/nokia_6-6885.php
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    හෙට එකක් ගන්න කියලා බං හැදුවේ... පරන එක දැං වැඩ කරන්නම බැරි තත්වෙට ඇවිත්..
    මේක කොහෙවත් නෑ නේ...:sorry:

    :sorry:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Uba oya kiyana price range ekata phone ganna ekanm boru wadak..puluwnnm thawa keeyak hri dala one plus ekak hri google nexus ekak hri ganna balapan..neththm huwawei y6 pro ekak aran ithuru salli tika wena wedakata yodawapan