yeah that is true. If got a Gov job, most probably will resign my current job for less salary gov job
We are mentally ill![]()
මේ දැන් කිව්වා විතරයි යුරාජ් මාමි කොන්දොස්තරලා හොයන කතාවකට


http://www.elakiri.com/forum/report.php?p=21271386
රත්තරං;21271386 said:සේවක ප්රශ්නේ ලොකු අව්ලක් බන්. දැන් ආන්ඩුවේ උන්ට ගෙවන්නෙත් 25-30යි. ප්රයිවට් ජොබ් වල 25-35 රේන්ජ් එකේ උන් ඔහේ පාවෙනව බන්. ඉහලට යෑමකුත් නෑ. එකතැන ඉදිල්ලකුත් නෑ. අද ඉන්න එකා හෙට නෑ බන්. එපා තිත්ත වෙනවා., උබ අගහරු ලෝකෙන් ගෙනත් හදලා ගත්තත් මාස 3න් ඕකුන් නගිනවා වෙන එකකට.
ගිය විදිහට තව පෝඩ්ඩක් ගියානම් මට එන්න තිබ්බ ඔය ජොබ් එකට.
8 පාස් මහත්තුරු හරි අමාරුයි බන් එක තැනක තියාගන්න 30000 අවට පඩි දීලා. ඔන්න මෙලෝ රහක් නැති උපාදිකාරයෝ නම් 14500යේ බේසික් එකට ඕනේ තරම් ආන්ඩුවේ ඔෆිස් වල කබුරනවා. කම්මැලිකම නිසා උන් එන්නෙත් නෑනේ ඔයවගේ රස්සාවක් කරලා කීයක් හරි වැඩිපුර හොයාගන්න![]()






