Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
ATI ඒවා තමයි
HD 6670 එක 8,000~9,000 LKR අතර ගාණකට ගන්න පුලුවන්
HD 5450 එකට වඩා ගොඩක් හොදයි. 1280‍x1024 (FarCry dx10) (අගල් 19) resolution එකේ AA(Anti Aliasing) නැතුව 65 fps (frame rate per seconds) යන්න පුලුවන් ඒ කියන්නේ මේක ගොඩක් හොදයි.
5450 එකේ dx10,11 games ගහන්න බෑ හොද fps එකකුත් එක්ක.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
ati HD5450 - Rs-6500 , meke okkoma gahanna puluwanda machos la? :D

DirectX 9.0c Games වලට හොදයි. Dx10,11 වගේම ,Open World (GTA IV, Saints Row Third, Mafia 2, Assassin's Creed, Crysis 1,Warhead) වගේ games වලට එච්චරටම හොද නෑ high settings වලදි නමුත් low යන්න පුලුවන් කොහොමහරි.
අනෙක් Open World නොවන ,Dx10,11 නොවන ගොඩක් games වැඩ කරයි 1024*768 resolution එකේදි + medium settings<=.

Open world game වල Polygons (3d graphical objects computer එකේ screen එකේ ඇදෙන්නේ (render) වෙන්නේ Polygons (බහුආස්‍ර) විදියටයි) වැඩි නිසා (මොකද objects වැඩි නිසා - ගස් කොළන්, මිනිස්සු, වාහන,ආයුධ, ගොඩනැගිලි) render කරන්න වැඩි power එකක් ඕනේ මේක ගන්නේ Graphic card එකෙන් ඉතින් හොද graphic card එකක් නැත්නම් lag (අඩු frame rate ) එකක් එන්න පුලුවන්.
 
ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org

    Ela:)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    man gawa tiyenne gtx 560ti eka gtx 560 ela 600 series ekath maru gana wadi

    gt 620 release කරේ මේ මාසේ. ඒක මම හිතන්නේ ebay එකෙන් නම් 9,000 කට ගන්න පුලුවන්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,463
    1
    15,058
    113
    පොස්ට් එක දාපු කොල්ලො :D

    මෙතන අහලා උබට vga එකක් ගන්න වෙන්නෙ නැ ඔන්න. :D
    ටික ටික gtx 580~90 වෙනකම්ම කස්ටිය සගෙස් කරාවි :D

    කඩෙට ගිහින් අතෙ තියෙන ගානට ගනින් :D

    උබ හොයන්නෙ අඩුම එකක්නෙ :)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    පොස්ට් එක දාපු කොල්ලො :D

    මෙතන අහලා උබට vga එකක් ගන්න වෙන්නෙ නැ ඔන්න. :D
    ටික ටික gtx 580~90 වෙනකම්ම කස්ටිය සගෙස් කරාවි :D

    කඩෙට ගිහින් අතෙ තියෙන ගානට ගනින් :D

    උබ හොයන්නෙ අඩුම එකක්නෙ :)

    අතේ ගාණ තිබ්බට මදි කඩේ අවශ්‍යය බඩුව තියෙන්නත් ඕනේ. ලංකාවට ගොඩක් ATI graphics card එන්නේ නෑ. Europe,Middle East වලින් නම් ඕනම ජාතියක් ගන්න පුලුවන්. Middle East වල තමයි computer parts අඩුම.