DirectX 9.0c Games වලට හොදයි. Dx10,11 වගේම ,Open World (GTA IV, Saints Row Third, Mafia 2, Assassin's Creed, Crysis 1,Warhead) වගේ games වලට එච්චරටම හොද නෑ high settings වලදි නමුත් low යන්න පුලුවන් කොහොමහරි.
අනෙක් Open World නොවන ,Dx10,11 නොවන ගොඩක් games වැඩ කරයි 1024*768 resolution එකේදි + medium settings<=.
Open world game වල Polygons (3d graphical objects computer එකේ screen එකේ ඇදෙන්නේ (render) වෙන්නේ Polygons (බහුආස්‍ර) විදියටයි) වැඩි නිසා (මොකද objects වැඩි නිසා - ගස් කොළන්, මිනිස්සු, වාහන,ආයුධ, ගොඩනැගිලි) render කරන්න වැඩි power එකක් ඕනේ මේක ගන්නේ Graphic card එකෙන් ඉතින් හොද graphic card එකක් නැත්නම් lag (අඩු frame rate ) එකක් එන්න පුලුවන්.