Kiyala wedak ne machan elazzzzzzzzzzzzzzzzVLC එකේ සිංහල සපෝට් නෑ.. ඒක නිසා අපි වගේ කඩ්ඩ බැරි අනාතයන්ට සෙට් වෙන්නෑ..
ඔය මොන ජරාවල්ද බං.. KMP එක නම් මට එපාම උනා.. උන්ගෙ හැම අප්ඩේට් එකේම මොකක් හරි බග්ස් එකක් තියෙනවා.. එකක් හදනකොට තව එකක්.. මල ජරාවක් බං..
Splash PRO EX පාවිච්චි කරපං.. ඒක තමා මං පාවිච්චි කරන, කරපු හොඳම වීඩියෝ ප්ලේයර් එක.. ෆ්‍රී දෙන එකක් නම් නෙමෙයි.. සල්ලි දීලා ගන්න ඕන.. ඒත් ක්‍රැක් වර්ශන් එක තියෙනවා.. ඕන නම් දාගනිං.. මං ත්‍රේඩ් එකක් දාලා ඇති ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරන විදිය..
http://www.elakiri.lk/forum/showthread.php?t=1678851
Kiyala wedak ne machan elazzzzzzzzzzzzzzzz

hebei aluth eke sinhala hariyata penanne nae
ubalatath e case eka thiyanawada mama parana version eka dagena inne ekenam awulak nae sinhala subMPC dala gom player denmanam iwarai supiri matanam gom ekahebei aluth eke sinhala hariyata penanne nae
ubalatath e case eka thiyanawada mama parana version eka dagena inne ekenam awulak nae sinhala sub
MPC එක නම් කොහොමත් දාන්න ඕන බං.. නැත්තං මොන ප්ලේයර් එක දැම්මත් වැඩක් නෑ.. GOM එකේ තමයි මාත් ඉස්සර ෆිල්ම් බැලුවෙ.. සිංහල වලට කෙලවුණා අප්ඩේට් කලාම.. පස්සෙ තමා Splash සෙට් උනේ..

VLC එකේ සිංහල සපෝට් නෑ.. ඒක නිසා අපි වගේ කඩ්ඩ බැරි අනාතයන්ට සෙට් වෙන්නෑ..
ඔය මොන ජරාවල්ද බං.. KMP එක නම් මට එපාම උනා.. උන්ගෙ හැම අප්ඩේට් එකේම මොකක් හරි බග්ස් එකක් තියෙනවා.. එකක් හදනකොට තව එකක්.. මල ජරාවක් බං..
Splash PRO EX පාවිච්චි කරපං.. ඒක තමා මං පාවිච්චි කරන, කරපු හොඳම වීඩියෝ ප්ලේයර් එක.. ෆ්‍රී දෙන එකක් නම් නෙමෙයි.. සල්ලි දීලා ගන්න ඕන.. ඒත් ක්‍රැක් වර්ශන් එක තියෙනවා.. ඕන නම් දාගනිං.. මං ත්‍රේඩ් එකක් දාලා ඇති ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරන විදිය..
http://www.elakiri.lk/forum/showthread.php?t=1678851
man splash pro install kala
MKV vadakaranne nane

Mokakda ban e scene eka? Oka mama use karanneth MKV and MP4 walata