Best Video player For PC

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    බොලාලට මතකද Jet Audio, Winamp, VCD cutter කියලා ජාතියක් තිබුනා කියලා. මම නම් තාමත් WinAmp use කරනවා සිංදු අහන්න​.

    math winamp ban use karanne classic eka dagena eka ela anith okkotoma wada hotkey thiyana nisa lesi
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    3e177f27c36ebe94f867e6ecb37056e8.gif
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Potplayer eka develop karala thamayi km player eka hadala thiyenne anyway pot player and mpchc dekama ekama thamayi...external filter dala mpchc..splash pro ex wage quality karanan puluwan..splash wala inbuilt filters enawa mpchc,pot wala wenama danna oni
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    KM Player 3.9.1.130 version එක තමා..:love::love:
    4.0 දාලා නාගත්තා...
    KM Player එක Firewall එකෙන් block කරලා තියෙන්නේ දැන්...
    වද දෙන්නේ නෑ එතකොට..;);)
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    pot eke dana heti dapanko :yes:

    https://malwaretips.com/threads/daum-potplayer-multimedia-player-some-useful-settings.30808/

    http://wiki.mikejung.biz/PotPlayer_Advanced_Configuration

    1st link eka lav filters eka nam lesi
    2nd eka madvr rendering scn ekak eka configure karaganan amru wei tikak

    oya tika kara kiyala witharak hariyanneth na bn shading,color levels,sharpening ehamath hadanan oni splash wagema quality wenna nam

    lesima wade pre configured mpchc codec pack ekak daganan eka naththam splash ma use karana eka :)

    KCP codec pack

    mna uath api balana 1gb withara brrip walin hoda quality ekak na wadiya compress karapu nathi blu ray ekak balanwanam vlc baluwath quality :D
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    KMP එක :yes: :yes:
    බග්ස් නම් තියෙනව තමා අප්ඩේට් එන්න ගත්තාම මල වදේ ඒ නිසා පරණ වර්ශන් එකක් පාවිච්චි කරනව :D :D
    හුඟක් වටින්නෙ ටක් ගාල esc එබුව ගමං පෝස් වෙලා මිනිමයිස් වෙන එක :baffled: :baffled:
    සහ සබ්ටයිටල් එක නිකංම ඇදල අතෑරියාම ප්ලේ වෙනව :yes: :yes:
    වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක නම් මල අප්පිරියයි :dull: :dull:
    වීඩියෝ එක මෞස් එක නැතුව ඉස්සරහට පස්සට යවන්න බෑ, esc එබුවට මිනිමයිස් වෙන්නෑ, ඒ මදිවට සමහර වීඩියෝ ප්ලේ වෙන්නෙත් නෑ, ඕපන් වෙන්නම විනාඩියකට වඩා යනව :sorry: :sorry:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    මම නම් එදා ඉදන් ම JetAudio. මට වෙන මොකුත්ම හරියට සෙට් වුනෙ නැහ. අනික ඕන වෙන features ඔක්කොම වගේ jetaudio එකේ තියෙනො නෙ. කරදරත් අඩුයි.MPC දාල තියෙනො codecs වලට
    අසාවෙ බෑ:cool:. කාලෙකින් දැක්කෙ නෑ Jet Audio use කරන එකෙක්:sorry:. දාපන්කො Screen shot එකක්:)
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    VLC එකේ සිංහල සපෝට් නෑ.. ඒක නිසා අපි වගේ කඩ්ඩ බැරි අනාතයන්ට සෙට් වෙන්නෑ..:no:

    ඔය මොන ජරාවල්ද බං.. KMP එක නම් මට එපාම උනා.. උන්ගෙ හැම අප්ඩේට් එකේම මොකක් හරි බග්ස් එකක් තියෙනවා.. එකක් හදනකොට තව එකක්.. මල ජරාවක් බං..:growl:

    Splash PRO EX පාවිච්චි කරපං.. ඒක තමා මං පාවිච්චි කරන, කරපු හොඳම වීඩියෝ ප්ලේයර් එක.. ෆ්‍රී දෙන එකක් නම් නෙමෙයි.. සල්ලි දීලා ගන්න ඕන.. ඒත් ක්‍රැක් වර්ශන් එක තියෙනවා.. ඕන නම් දාගනිං.. මං ත්‍රේඩ් එකක් දාලා ඇති ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරන විදිය..:)

    http://www.elakiri.lk/forum/showthread.php?t=1678851


    splash eka patta, but HEVC codec eka veda karan ne ban, ekai aula,
    POT player eka tamai me dawas vala use karanne, maru ekanam
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    අසාවෙ බෑ:cool:. කාලෙකින් දැක්කෙ නෑ Jet Audio use කරන එකෙක්:sorry:. දාපන්කො Screen shot එකක්:)

    මම එච්චරටම rare එකෙක්ද බන්? jetaudio නිතරම වගේ update වෙන එකක් නේ.

    28s7itc.jpg