Best Video player For PC

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    VLC එකේ සිංහල සපෝට් නෑ.. ඒක නිසා අපි වගේ කඩ්ඩ බැරි අනාතයන්ට සෙට් වෙන්නෑ..:no:

    ඔය මොන ජරාවල්ද බං.. KMP එක නම් මට එපාම උනා.. උන්ගෙ හැම අප්ඩේට් එකේම මොකක් හරි බග්ස් එකක් තියෙනවා.. එකක් හදනකොට තව එකක්.. මල ජරාවක් බං..:growl:

    Splash PRO EX පාවිච්චි කරපං.. ඒක තමා මං පාවිච්චි කරන, කරපු හොඳම වීඩියෝ ප්ලේයර් එක.. ෆ්‍රී දෙන එකක් නම් නෙමෙයි.. සල්ලි දීලා ගන්න ඕන.. ඒත් ක්‍රැක් වර්ශන් එක තියෙනවා.. ඕන නම් දාගනිං.. මං ත්‍රේඩ් එකක් දාලා ඇති ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරන විදිය..:)

    http://www.elakiri.lk/forum/showthread.php?t=1678851

    buddyooo eke eka dirct link ekak wath wada na yakunee :frown:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    VLC තමා ඉතින්
    vlc-player-interface.jpg

    සිංහල සබ් තියෙන movies බලනවා නම් Splayer තමයි බලන්නේ

    splayer5b2.jpg
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට නම් එල පොඩි පොඩි බග් තියේ ඒත් නිකන් දෙන
    කෑම වල රසම එක :rofl:
     
    මගේ නම් ෆේවරිට් KMP තමයි බන්.........!:)

    ඒත්, අද අලුත් ලෙඩක් වැටිලා. .idx/.sub ෆෝමැට් එකේ subtitles resync කරන්න බෑ.:no: සොලියුෂන් එකක් දන්නවා නම් කියාපල්ලකෝ!!!!!!:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    man splash pro install kala

    MKV vadakaranne nane
    මගුලක් කතා කරනවා.. යකෝ මං මේ අවුරුද්දක් විතර තිස්සෙ පාවිච්චි කරන ප්ලේයර් එක.. MKV තමා වැඩියක්ම බලන්නෙ..

    buddyooo eke eka dirct link ekak wath wada na yakunee :frown:
    ටොරන්ට් බාපං.. ඩිරෙක්ට් සයිට් වලට අප් කරාට වැඩක් නෑ බං මකනවා උන්.. :(

    මගේ නම් ෆේවරිට් KMP තමයි බන්.........!:)

    ඒත්, අද අලුත් ලෙඩක් වැටිලා. .idx/.sub ෆෝමැට් එකේ subtitles resync කරන්න බෑ.:no: සොලියුෂන් එකක් දන්නවා නම් කියාපල්ලකෝ!!!!!!:(

    ඕකුන් අප්ඩේට් එවන එවන පාරට Bugs වැඩියි.. ලබ්බෙ ප්ලේයරේ.. මට නම් එපා උනා..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මන් නම් මෑතක් වෙනතුරු බැලුවෙ km එකෙන් ඒක නම් සුපිරි sounds එහෙමත් ගොඩක් හොදයි. ගොඩක් වෙලවට ඒක මම use කරන්නෙ subtitles sync කරන්න පුලුවන් හින්ද ලේසියෙන්ම.
    ලගකදි මන් km, vlc, gom, splash හතරම එකට තියල එකම video එක play කරල බැලුවා.
    සුපිරියටම video quality එකට play වෙන්නෙ vlc විතරයි. අනිත් ඒවයි පොඩි බොද ගතියක් තියනව. ඒ වුනාට sounds නම් ටිකක් මදි vlc එකේ.
     
    මගුලක් කතා කරනවා.. යකෝ මං මේ අවුරුද්දක් විතර තිස්සෙ පාවිච්චි කරන ප්ලේයර් එක.. MKV තමා වැඩියක්ම බලන්නෙ..

    ටොරන්ට් බාපං.. ඩිරෙක්ට් සයිට් වලට අප් කරාට වැඩක් නෑ බං මකනවා උන්.. :(

    ඕකුන් අප්ඩේට් එවන එවන පාරට Bugs වැඩියි.. ලබ්බෙ ප්ලේයරේ.. මට නම් එපා උනා..
    වෙන විකල්පයක් නෑ මචන්.....! මම ප්ලේයර් එක ඩවුන්ග්‍රේඩ් කලා...!!!:(