Best Virus Protection for ElaKiri members

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයි... මමත් ESET 4 තමයි පාවිච්චි කරන්නේ...:rofl:
මිගා ESET 4 තියන software එක ESET 5 වලට අප්ඩෙට් කරන්න බැරිද ? :dull:
 
donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    බොහොම ස්තුතියි. Rep+++ :)

    මමනන් ඉතින් ADSL ගත්ත දවසෙ ඉදන් (2007) Kaspersky Internet Security තමා

    Computer එකේ මොකක් ක්‍රැක් කරත් මේකනන් ක්‍රැක් කරල නෑ. Original තමයි. :)

    Top 10 Internet Security Suites ගැනත් මෙතනින් දැනගන්න.

    Code:
    [URL="http://internet-security-suite-review.toptenreviews.com/"]http://internet-security-suite-review.toptenreviews.com/[/URL]
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    tuzki-bunny-emoticon-011.gif

    එල
    ගත්ත

    මං මේක මගෙ අවතාරෙට දාන්න හැදුවට දාන්න බෑනෙ බන්ස්. Error එකක් එනවා. වෙන මොකක් දාන්න හැදුවත් දාන්න බෑ. :angry:

    .
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම ගාව තියෙන්නේ 4..එකටත් ඔහොම කරාම හරිද?:P
    :)
    keys ඔක්කොම එකයි:)
    දැම්ම ...
    4 තමා දැම්මෙ ..
    :oo:
    සූස්ති ගුණේ;10650615 said:
    BitDefender තමා බෙස්ට් ! කවදාවත් මැෂින් එක ස්ලෝ වෙන්නෙ නැහැ

    :lol:
     
    • Like
    Reactions: tas

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නියමයි... මමත් ESET 4 තමයි පාවිච්චි කරන්නේ...:rofl:
    මිගා ESET 4 තියන software එක ESET 5 වලට අප්ඩෙට් කරන්න බැරිද ? :dull:
    :no:
    virus database එක එකයි, හැබැයි අළුත් අයිටම් ටිකක් තියෙනවා parental control වගේ. උඹට වැදගත් වෙයි:rofl:
    බොහොම ස්තුතියි. Rep+++ :)

    මමනන් ඉතින් ADSL ගත්ත දවසෙ ඉදන් (2007) Kaspersky Internet Security තමා

    Computer එකේ මොකක් ක්‍රැක් කරත් මේකනන් ක්‍රැක් කරල නෑ. Original තමයි. :)

    Top 10 Internet Security Suites ගැනත් මෙතනින් දැනගන්න.

    Code:
    [URL="http://internet-security-suite-review.toptenreviews.com/"]http://internet-security-suite-review.toptenreviews.com/[/URL]

    මේකේ internet security තමයි මචන්, firewall and full features:)
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,324
    3,115
    113
    6°54′N 79°54′E
    මමත් BIS තමය් ගොඩක් කල් ඉදල පාවිච්චි කරන්නේ දාපු දවසේ patch (BitDefender 2010 All Products Patch v3.0A) එක දැම්ම එච්චරය් තාම ඔය යස අගේට ඉන්නේ:)

    image00001lt.jpg

  • Jul 14, 2011
    36
    3
    8
    මමත් BIS තමය් ගොඩක් කල් ඉදල පාවිච්චි කරන්නේ දාපු දවසේ patch (BitDefender 2010 All Products Patch v3.0A) එක දැම්ම එච්චරය් තාම ඔය යස අගේට ඉන්නේ:)

    image00001lt.jpg

    මමත් අවුරුදු 6ක සීරියල් එකක් දැම්මා.. දැන් ආතල් එකේ ඉන්නවා...
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    hamadama kiyana dema thamai adath kianna tiyenne Eset smart security is the best security software.. mechchara kalekata kisima virus problem 1k awith na kisima awlak na KIS wage hamawelema anan manan aha aha karadara karanne na Eset thamai hodama :)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    hamadama kiyana dema thamai adath kianna tiyenne Eset smart security is the best security software.. mechchara kalekata kisima virus problem 1k awith na kisima awlak na KIS wage hamawelema anan manan aha aha karadara karanne na Eset thamai hodama :)

    aniwa.eset rocks.mamath kaspersky walin ain wela dan aurudu 3k withara eset smart security 4 use karanne.
    patta.baba wage wada.keys hoyanda amaruth na.pc1 slow wenneth na :)

    :yes:
    11.gif