Best windows 10 version for gaming

best windows 10 version for gaming

  • Total voters
    24

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Pro aulda

    serama eki me balahan

    Deex7aa.png
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Windows 10 ඔක්කොම එකයි බන් වෙනස තියෙන්නේ ෆීචර්ස් වලින් විතරයි. නමුත් උබේ මැෂින් එකේ රැම් එක අඩු නම්. 6GB වගේ ඊට අඩු නම්. එහෙනම් Home එක තමයි ෆාස්ට්. අනෙක් වර්ෂන් වල ෆීචර්ස් වැඩියි, සර්විස් වැඩියි ඒක නිසා බැක්ග්‍රවුන්ඩ් ඇප්ලිකේෂන් වලට වැඩියේ රැම් ඕන වෙනවා. ඒවා ඕනේ නම් ඕෆ් කරන්න පුලුවන් ටිකක් මහන්සි වෙලා නමුත් ඕෆ් කරන්න වෙන වර්ෂන් දානවට වඩා හොදයි හෝම් එක දානවා. ගොඩක් ගේම්ස් වලට රැම් එක හොදට ඕනේ. අවම 6GB තියෙන්න ඕනේ, නමුත් උපරිම 8GB යනවා සමහර සීන් වලදි ඉතින් 8GB තමයි දැන් නිර්දේශ කරන අවම රැම් ප්‍රමාණය. ඊට වඩා රැම් එක අඩු උනොත්. වින්ඩෝස් එක වර්චුවල් රැම් කියලා එකක් හදලා ඉතුරි ඩේටා ටික හාර්ඩ් එකේ ස්ටෝර් කරන්නේ එතකොට ගේම් එක ස්ලෝ. ලෝඩ් වෙන්න වෙලාව යනවා, විචර්/බැට්මෑන්/ස්කයිරම් වගේ ඉස්සරහට යනකොට රෙන්ඩර් වෙන ගේම්ස් වලදි කැඩි කැඩි යන්න පුලුවන්, අස්සයා පිටේ හයියෙන් යනකොට මේක හොදට නෝට් වෙනවා. නමුත් හෝම්ස් වර්ෂන් එකේ ෆීචර්ස් ගොඩක් අඩුයි. ඒක නිසා සමහර බර ලෙස ඕනේ නම්. PRO වර්ෂන් එක තමයි හොදම.

    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Ela.rep+
    Home eke nathi pro eke tyna special feature mnda
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Ela.rep+
    Home eke nathi pro eke tyna special feature mnda

    බිට් ලොකර් එක; ඒකට පුලුවන් උබේ ඩේටා එන්ක්‍රිප්ට් කරන්න එතකොට වෙන උන්ට උබේ දත්ත උස්සන්න බෑ. වින්ඩෝස් බිස්නස් ස්ටෝර් එක; වින්ඩෝස් ඇප් කස්ටමයිස් කරගන්න පුලුවන් මේක හරහා. ගෲප් පොලිසි එක; මේකෙන් පුලුවන් උබේ කොම්පියුටර් එක ගොඩක් කස්ටමයිස් කරගන්න උදාහරණයට මචන් වින්ඩෝස් අප්ඩේට් එන විදිය වින්ඩෝස් 10 වලදි අප්ඩේට් ඩිසේබල් කරන්න බෑ නමුත් ගෲප් පොලිසි එක හරහා ඒක ඩිසේබල් කරගන්න පුලුවන්. තව ඩේටා පොට්‍රේක්ෂන් කියලා එකක් තියෙනවා එතකොට වෙන උන්ට ඩේටා හොරකම් කරන්න බෑ. වර්චුවල් මැෂින් හදාගන්න පුලුවන් ප්‍රෝ එකේ, රිමෝට් ඩෙස්ටොප් එක කියලා එකක් තියෙනවා එතකොට උබට පුලුවන් ගෙදර කොම්පියුටර් එකට වෙන තැනක ඉදලා කොනෙක්ට් වෙන්න, තව ඇප් ලෝකර් කියලා එකක් තියෙනවා උබේ කොම්පියුටර් එක වෙන එකෙක් යූස් කරනවා නම් ඌට ඒක අල්ලන්න බැරි වෙන්න හදාගන්න පුලුවන්, පාස්වර්ඩ් හෑෂ් කරන නිසා ආරක්ෂාව වැඩියි හැක් කරන්න අමාරුයි වින්ඩෝස් පාස්වර්ඩ් එක, ඩිවයිස් ගාර්ඩ් කියලා එකක් තියෙනවා ඒකෙන් ඉඩ දෙන්නේ විශ්වාසවන්ත ඇප් වලට විතරයි හාර්ඩ්වෙයාර් යූස් කරන්න එතකොට උබේ හාර්ඩ් වෙයාර් වයිරස් ප්‍රශ්ණ නිසා කැඩෙන එකෙන් බේරගන්න පුලුවන්, තව ඩිරෙක්ට් ඇක්සස් කියලා VPN එකක් තියෙනවා. තව මේ වගේ ගොඩක් තියෙනවා පොඩ්ඩක් මයික්‍රෝසොෆ්ට් සයිට් එකෙන් බලපන් කෝ.​
     
    Thanks alot bro mata oya features walin one group policy editor eka witharai