Bestlife හොරු ?????

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන් නමනම් මේ මෑතකදී ඇහුව වගේ... ඔකේ බ්‍රාන්ච් එකක් පානදුර තියෙනවද?

    ඔය නෙට්වර්ක් මාර්කටින් කරන ඒවා ප්‍රසිද්ද කරන්නේ නෑනේ බන්... කටින් කට පතුරවන එකනේ වෙන්නේ... හැබැයි ලෙජිටිමේට් ඒවා තියෙනවා. ලංකාවෙනම් කොහොමද දන්නේ නෑ... පිරමිඩ් ස්ටයිල් එකට ගියාට හැම ඒකමත් ස්කෑම් නෙවෙයි. සල්ලි අරන් මාරු උනොත් තාම ස්කෑම් වෙන්නේ..

    අනික ඕවට යන අයව හොඳට බ්‍රේන් වොෂ් කරලා තමයි පටන් ගන්නේ... මගේ යාලුවෙක් "ටියන්ස්" කියල චයිනීස් කම්පනියකට සෙට් උනා කාලෙකට කලින්. මටම හිතාගන්න බෑ මුට මොකද උනේ කියල. පට්ටෙට න්දිලා. ඒ කම්පනියටනම් කෙල උනා.. මම හිතන්නේ හොර ප්‍රොඩක්ට්ස් විකුණලා වෙන්න ඇති..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඉස්සර "Tiens" කියල එකකුත් ආව මතකද? :P:P


    ඕව කරන්න එවන්නේ හොදටම කතාකරන්න පුළුවන් එවුන් training කරලා..
    කතා වලට රැවටෙන්න එපා යකෝ.. :P
    උන්ගේම එවුන් උබල අස්සෙම ඉදල උත්තරත් දෙනවා/ "මම නම් අදම බැදෙනවා" කියලත් කියනවා :D

    මම හොදටම දන්නා අදුනන එකෙක් ඉන්නවා ඕක කරන..ඉස්සර මගේ හොද බොක්කක්.. දැන් උට පට්ට සල්ලියක් තියෙනවා.වැඩි හරියක් ඉන්නේ රට , ඒ යන්නෙත් ඕවයේ වැඩ වලටම තමයි.දැන්නම් ඔයි සීන් නිසාම වැඩි ආස්සරයක් නැහැ..කවදම හරි දවසක ලොකු විනාසයක් කර ගන්නවා.එදාට තමයි මම ආපහු ඕකව බලන්න යන්නේ.
    උබලා කවුරුවත් නම් අහු වෙන්නෙපා.ඕකට අහු වෙලා කෙලෝ ගත්ත 15ක් 20ක් විතර ඉන්නවා මම දන්න ..යාලු කම නිසා උන් පාඩු කරගතිපු ටික විතරක් ලක්‍ෂ 25ක් විතර ..
    [
    /QUOTE]
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    bgvl9k.gif
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    බලපුහම ගොඩක් අය විස්තර දන්නවා නේ..
    දැනුවත් කරාට ස්තුතී ..
    කොහොමත් සම්මත ක්‍රම වලට පරිබාහිරව සල්ලි හොයන්න යන එක හෙන භයානකයි නේ..
     
    • Like
    Reactions: srimalr

    vidanage t

    Junior member
  • Apr 25, 2008
    140
    9
    18
    weligama
    Ow thiyanawa.....Gampaha paththe thamai oka thiyenne. apeth kollo godak ahu una.math full try eaka dunna unwa bera ganna.eath bari una...oka godak nam walin thiyenawa...pirameed seen eakak thama.register wenna 30000 k da hoheda gewanna ona.