Bestlife හොරු ?????

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    Bestlife කියන Company එක ගැන දන්නවද කව්රුහරි ??:confused:
    අපේ පැත්තේ ඇවිල්ල presentation තියනවා..ගිරව් වගේ
    මටනම් පෙනෙන්නේ පිරමීඩ seen එකක් ම තමා කියල (අන්දවන්නම තමා try එක) :angry:
    විස්තර දන්නා අය ඉන්නවනම් කියනවද අහිංසකයෝ අහුවෙන්න කලින්??:no::no:
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    සීන් එක කියන්නේ ඒවට ගියපු සමහර උන් හොදට අන්දිලානේ බන්
    කොහොම කිව්වත් අහන නෑනේ???
    ඉනාවක් වත් කන්න දීලද මන්ද :confused:
     

    ashen_123

    Member
    Mar 20, 2013
    19
    1
    0
    සීන් එක කියන්නේ ඒවට ගියපු සමහර උන් හොදට අන්දිලානේ බන්
    කොහොම කිව්වත් අහන නෑනේ???
    ඉනාවක් වත් කන්න දීලද මන්ද :confused:

    koi koi pathi walada un oya presentations thiyanne?
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    ඕව කරන්න එවන්නේ හොදටම කතාකරන්න පුළුවන් එවුන් training කරලා..
    කතා වලට රැවටෙන්න එපා යකෝ.. :P
    උන්ගේම එවුන් උබල අස්සෙම ඉදල උත්තරත් දෙනවා/ "මම නම් අදම බැදෙනවා" කියලත් කියනවා :D
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම හොදටම දන්නා අදුනන එකෙක් ඉන්නවා ඕක කරන..ඉස්සර මගේ හොද බොක්කක්.. දැන් උට පට්ට සල්ලියක් තියෙනවා.වැඩි හරියක් ඉන්නේ රට , ඒ යන්නෙත් ඕවයේ වැඩ වලටම තමයි.දැන්නම් ඔයි සීන් නිසාම වැඩි ආස්සරයක් නැහැ..කවදම හරි දවසක ලොකු විනාසයක් කර ගන්නවා.එදාට තමයි මම ආපහු ඕකව බලන්න යන්නේ.
    උබලා කවුරුවත් නම් අහු වෙන්නෙපා.ඕකට අහු වෙලා කෙලෝ ගත්ත 15ක් 20ක් විතර ඉන්නවා මම දන්න ..යාලු කම නිසා උන් පාඩු කරගතිපු ටික විතරක් ලක්‍ෂ 25ක් විතර ..
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    හැබෙයි හොරු කියල sure එකටම දන්නවනම් විතරක් එහෙම කියපල්ලා...
    සාදාරන Buisness එකක් නම් පව් වැඩේනේ මචන්..
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මුන් දැන් පේස්බුක් එකෙත් ඉන්නවා.ගෙදර ඉදන් හම්බු කරන්න එකතු වෙන්න කියල පටන් ගන්නේ.ටික දවසක් යනකොට තමයි වැඩේ තේරෙන්නේ.
    මේ තියෙන්නේ තව එකක්...https://www.glubal.com/en
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ookata ahuwela salli nathi karaganna epa Rs.35000k da koheda gewala baduwak ganna oone neda?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,293
    6,152
    113
    okun godak deal karanwa.minissu indiyawe yawanwa.badu wikunanwa.eka eka dewal.
    1
    11
    111
    11111
    111111
    1111111
    111111111 :yes: ahuwenna epa.