Beware of fake blockchain email

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    logo.png



    මම හිතන්නෙ අපේ එළකිරියෙත් ගොඩාක් අය blockchain එක use කරනව.මේ කියන්නෙ එහෙම use කරන කෙනෙක්ට ඇවිත් තියෙන email එකක් ගැන. your wallet will be block කියල ඒ msg එක ඇවිත් තියෙන්නෙ. [google chrome එකෙන් ඒ msg එක phishing කියල detected කරල තියෙනව.]
    ඒ නිසා එහෙම msg වලට reply දෙන්න එපා. blockchain වල phone verify එක active කරගෙන ලොග් වෙද්දි sms එක එන විදියට හදාගන්න එක හොඳයි කියලයි මටනම් හිතෙන්නෙ. එහෙනම් හැමෝටම එළකිරි.................
    :cool:
     
    Last edited: