beware of uber peak time rates

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Distance fee එක 294.89ක් කියන්නෙ උඹ කි.මී. 15ක් විතර ගිහින්නෙ. ත්‍රීවිල් එකක ගියත් රු. 700/-ක් විතර යනව. පට්ට වැස්සෙ, ට්‍රැ‍ෆික් එකේ, තෙමෙන්නෙ නැතුව, ACත් දාගෙන ගිහින් රු. 1260ට හූල්ලනව..
    ඕකෙ driversල ඔය 1260න් 25%ක් ඌබර් එකට ගෙවන්නත් ඕනෙ. තෙල් වියදමයි, වාහනේ නඩත්තු, insurance, ලීසින්, වියදම් ගියාම උන්ට ඉතුරු වෙන්නෙ පොඩි ගානයි. ඒකෙන් තමයි, ඩ්‍රයිවර්ගෙ දරුපවුල, ගෙදර පොඩි උන් බඩගින්න නිවාගන්නෙ. උඹට ගාන වැඩිනම් රු700/-ක් දීල බාගෙට තෙමීගෙන ත්‍රීවිල් එකක් යන්න තිබුන. ඒත් ගාන වැඩිනම්, බස් එකේ යන්න තිබුන.

    me kathaweth atthak natthema na. oya durama 3 wheel eheka giyath 1000k lan wenda gannawa ban :dull: wasse wheel wala yaddi aathalne ithin trffic 1e :rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ

    uber elona ekekta ridilada koheda :P
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Distance fee එක 294.89ක් කියන්නෙ උඹ කි.මී. 15ක් විතර ගිහින්නෙ. ත්‍රීවිල් එකක ගියත් රු. 700/-ක් විතර යනව. පට්ට වැස්සෙ, ට්‍රැ‍ෆික් එකේ, තෙමෙන්නෙ නැතුව, ACත් දාගෙන ගිහින් රු. 1260ට හූල්ලනව.. ඕකෙ driversල ඔය 1260න් 25%ක් ඌබර් එකට ගෙවන්නත් ඕනෙ. තෙල් වියදමයි, වාහනේ නඩත්තු, insurance, ලීසින්, වියදම් ගියාම උන්ට ඉතුරු වෙන්නෙ පොඩි ගානයි. ඒකෙන් තමයි, ඩ්‍රයිවර්ගෙ දරුපවුල, ගෙදර පොඩි උන් බඩගින්න නිවාගන්නෙ. උඹට ගාන වැඩිනම් රු700/-ක් දීල බාගෙට තෙමීගෙන ත්‍රීවිල් එකක් යන්න තිබුන. ඒත් ගාන වැඩිනම්, බස් එකේ යන්න තිබුන.

    අනේ බං උබ දන්න ලබ්බ.... 294.89 / 20 දාල ගියපු දුර හොයන්න ඒපා :rofl: .. ඔය වෙලාවෙ rate ඒක වැඩී .... Tuk ඒකක ගියොත් යන්නෙ 180-250 වගේ වැටෙන්නෙ...උබ හිතුවද මම පලවෙනි පාරට ඔතන ඉදන් ගෙදර ගියා කියල.... 5 km අැති වැඩිම වුනොත්.... මම මේක දැම්මෙ uber peak ටයිම් වලදි අපිට හිතනවට වඩා rate ඒකක් & surge ඒකක් වදිනව කියල අනිත් ඒවුන්ට කියන්න මිසක් 1260 ට හුල්ලන්නවත් Uber දුවන්නෙ මිනිස්සු නෙමෙයි කියල හිතාගෙනවත් නෙමෙයි උඹ වගේ...
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා

    me kathaweth atthak natthema na. oya durama 3 wheel eheka giyath 1000k lan wenda gannawa ban :dull: wasse wheel wala yaddi aathalne ithin trffic 1e :rofl:

    5 km ban tiyenne.. Otana rate eka Rs 20 nemei .. wadiii... ekai case eka.....mama wenada tuk wala yanawa 180- 250 wage ganak yanne...