BIA එකේ airplane බලන්න පුළුවන් ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉස්සර වගේ airport එකේ ticket එකක් අරන් airplanes බලන්න පුළුවන් ද දැන්?
    නැත්නම් රට යන අයට හා උන්ව drop කරන්න යන උන්ට විතර ද?
     
    • Like
    Reactions: kinkon

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,143
    3,080
    113
    Boarding passes issue karana area eke entrance ekata witharai neda puluwan?

    I don't think they let you in for security purposes
     
    • Like
    Reactions: scorpion MW

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ප්ලේන් බලන්න යන මුවාවෙන් ගිහින් ප්ලේන් අස්සේ හැංගිලා රට පයින නිසා දැන් ඒ පහසුකම අත්හිටුවා ඇත. ප්ලේන් බලන්න ලගට වත් යන්න බෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,970
    113
    Mother Earth
    ප්ලේන් බලන්න යන මුවාවෙන් ගිහින් ප්ලේන් අස්සේ හැංගිලා රට පයින නිසා දැන් ඒ පහසුකම අත්හිටුවා ඇත. ප්ලේන් බලන්න ලගට වත් යන්න බෑ
    සිරාවට ? අනේ පලයන්. :angry:
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Boarding passes issue karana area eke entrance ekata witharai neda puluwan?

    I don't think they let you in for security purposes

    What about the Airforce Museum?
    Landing and take off නෑ නේ..
    උබ airforce museum එක ගැන විස්තර දන්නවද?
    Ticket එක කීයද?
    යන්න ඕන වේලාව කොහොමද?
    Security clearance කොහොමද?
    විස්තර පොඩ්ඩක් කියපන්.
    ප්ලේන් බලන්න යන මුවාවෙන් ගිහින් ප්ලේන් අස්සේ හැංගිලා රට පයින නිසා දැන් ඒ පහසුකම අත්හිටුවා ඇත. ප්ලේන් බලන්න ලගට වත් යන්න බෑ
    🥲
    yaman planes balanna main road area eke place ekak thiyenawa , ethanata

    yes. better visibility, landing, take off dekama penawa. pare idan balanna puluwan
    Chill එකේ බලන්න බෑ නේ. ඉස්සර නම් පොඩි ticket එකක් දීලා ranway එක පේන්න stage එකක් හදලා පුටුත් තියලා තිබුණේ..
    katunayaka highway idn putthalam parata exit unama gs restuarant kyal ekk thynwa runaway ekth penwa. plane uth patin ynwa land krnna. kana bona gmn chill eke bluwki. ntthn ethanama main road eka aine idn bluwki
    Roof top එකක් තියනවද?
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,669
    113
    Ursa Major
    Landing and take off නෑ නේ..
    උබ airforce museum එක ගැන විස්තර දන්නවද?
    Ticket එක කීයද?
    යන්න ඕන වේලාව කොහොමද?
    Security clearance කොහොමද?
    විස්තර පොඩ්ඩක් කියපන්.
    https://airforcemuseum.lk Bro, check the details here; the museum is closed on Mondays.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Chill එකේ බලන්න බෑ නේ. ඉස්සර නම් පොඩි ticket එකක් දීලා ranway එක පේන්න stage එකක් හදලා පුටුත් තියලා තිබුණේ..
    chill eka ube perception ne. pahadiliwa balana krame thama kiwwe.
    BIA eke aye balana pot ekak hadalaa thiyenne. lagadi giya nam dakinna athi paara ayine. wadak na e pot eka.
    kalin pot eka ita lagayi.
    උබට ඕනා නුවර පෙරහැර බලනවා වගේ බලන්න නම් ලේසි නෑ
     
    • Like
    Reactions: scorpion MW

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    පොඩි කාලේ ගිහින් කම්බි වැටකට මෙහා, සිමෙන්ති පඩි පෙලේ ප්ලේන් බලපු අපට....... See more 😂
     
    • Like
    Reactions: scorpion MW