සිරාවට ? අනේ පලයන්.ප්ලේන් බලන්න යන මුවාවෙන් ගිහින් ප්ලේන් අස්සේ හැංගිලා රට පයින නිසා දැන් ඒ පහසුකම අත්හිටුවා ඇත. ප්ලේන් බලන්න ලගට වත් යන්න බෑ

Boarding passes issue karana area eke entrance ekata witharai neda puluwan?
I don't think they let you in for security purposes
Landing and take off නෑ නේ..What about the Airforce Museum?
ප්ලේන් බලන්න යන මුවාවෙන් ගිහින් ප්ලේන් අස්සේ හැංගිලා රට පයින නිසා දැන් ඒ පහසුකම අත්හිටුවා ඇත. ප්ලේන් බලන්න ලගට වත් යන්න බෑ
yaman planes balanna main road area eke place ekak thiyenawa , ethanata
Chill එකේ බලන්න බෑ නේ. ඉස්සර නම් පොඩි ticket එකක් දීලා ranway එක පේන්න stage එකක් හදලා පුටුත් තියලා තිබුණේ..yes. better visibility, landing, take off dekama penawa. pare idan balanna puluwan
Roof top එකක් තියනවද?katunayaka highway idn putthalam parata exit unama gs restuarant kyal ekk thynwa runaway ekth penwa. plane uth patin ynwa land krnna. kana bona gmn chill eke bluwki. ntthn ethanama main road eka aine idn bluwki
https://airforcemuseum.lk Bro, check the details here; the museum is closed on Mondays.Landing and take off නෑ නේ..
උබ airforce museum එක ගැන විස්තර දන්නවද?
Ticket එක කීයද?
යන්න ඕන වේලාව කොහොමද?
Security clearance කොහොමද?
විස්තර පොඩ්ඩක් කියපන්.
chill eka ube perception ne. pahadiliwa balana krame thama kiwwe.Chill එකේ බලන්න බෑ නේ. ඉස්සර නම් පොඩි ticket එකක් දීලා ranway එක පේන්න stage එකක් හදලා පුටුත් තියලා තිබුණේ..