bicycle basket

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    බයිසිකලේ ට basket එකක් ගන්න පුළුවන් තැනක් දන්නවද? online order කරලා deliver කරගන්න. ගාල්ලේ හොයා ගන්න නෑනේ

    2a3383cf540fc3b24ef1804b9b1437e6.jpg
     
    • Haha
    Reactions: Ridunapm

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔය ලංකාවේ තියෙන චයිනිස් හුත්තවල් මෙහෙ ජපන් බයික් වගේ හයිය නෑ . එක්කෝ ජපන් බයික් එකක තිබ්බ එකක් හොයාගන්න බලපන්. නැත්තං පාස්සන එකෙක්ට දීලා ලස්සන එකක් හදාගනින්
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,688
    6,479
    113
    මම බයිසිකල් රිම් එකයි කම්බියි හබ් එකයි තුන ගත්තා බයිසිකලය රෙපයාර් කරල තියන්න. හදිසියක් උනොත් කියල සූදානමට කියල. මම 2010 විතර බයිසිකලය ගත්තෙ 5000 ට අද රු 8000 ගියා තුනට විතරක් ගන්න. තව 6000 ක් වත් යාවි වැඩ ඉවර කරද්දි. :D :D
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    ඔය ලංකාවේ තියෙන චයිනිස් හුත්තවල් මෙහෙ ජපන් බයික් වගේ හයිය නෑ . එක්කෝ ජපන් බයික් එකක තිබ්බ එකක් හොයාගන්න බලපන්. නැත්තං පාස්සන එකෙක්ට දීලා ලස්සන එකක් හදාගනින්
    simenthi kotta adinna newe ban

    mata owa hadawanna yanna wela na
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,425
    19,609
    113
    Colombo
    මටත් එකක් හොයා ගන්න ඕන බන්
    මගේ බයිසිකලේ front shock එකක් තියන නිසා නෝමල් බාස්කට් හරියන්නනෙ නැති කතවක් තමයි විකුනපු පොර කිවුවෙ උගේ ලඟ හරි යන එකක් තිබ්බෙ නැහැ
    දැන් හෙන කට්ටක් කනවා මොනා හරි අරන් එන්න ගියාම