Issarahata Petrol awoth bicycle wala ganan adu weida ?:rolleyes:
CaptonNemo Well-known member Aug 2, 2021 1,764 2,295 113 Chi-Lanka www.Capton.nemo Jul 22, 2022 #1 Issarahata Petrol awoth bicycle wala ganan adu weida ?
chinthaka156 Well-known member Jun 26, 2008 3,726 4,793 113 එලකිරි හන්දිය Jul 22, 2022 #2 එහෙම අඩු වෙයි කියලා හිතන්න බෑ බ්‍රෝ.... මාර්කට් එක හැදුනට පස්සේ අඩු වෙන සීන් නෑ මේ ලංකාවේ Reactions: Ryan08, laka007 and CaptonNemo
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Jul 22, 2022 #3 ඔව්, ට්‍රාන්ස්පෝට් ප්‍රශ්ණයක් නැත්නම් බයිසිකල් ඉල්ලුමක් නැහැ නේ? කොහොමත් ඉල්ලුම අඩු වුනාම මිළත් බහිනවා. ඉම්පෝට් කිරිල්ලත් පටන් ගන්නව නම් ගොඩක්ම මිළ බහිනවා. Reactions: Sachi_1990, Janithsl88, Amith0424 and 3 others
ඔව්, ට්‍රාන්ස්පෝට් ප්‍රශ්ණයක් නැත්නම් බයිසිකල් ඉල්ලුමක් නැහැ නේ? කොහොමත් ඉල්ලුම අඩු වුනාම මිළත් බහිනවා. ඉම්පෝට් කිරිල්ලත් පටන් ගන්නව නම් ගොඩක්ම මිළ බහිනවා.
PHBhagya Well-known member Feb 26, 2020 24,999 3 118,547 113 Gampaha Jul 22, 2022 #4 බ්‍රෑන්ඩ් නිවු සයිකල්, ජපං සයිකල් නං ලොකුවට නෑ... යම් ප්‍රමාණෙකට අඩුවෙයි. ඒකත් පෙට්‍රල් හරියට එන්න ගත්තොත් තමයි. ගෙවල් වල තියාගෙන ගිණි ගණං වලට දෙන්න දඟලන දර මැහි වල ගාණනං අඩුවෙයි.... Reactions: Janithsl88, Walter Hartwell White and CaptonNemo
බ්‍රෑන්ඩ් නිවු සයිකල්, ජපං සයිකල් නං ලොකුවට නෑ... යම් ප්‍රමාණෙකට අඩුවෙයි. ඒකත් පෙට්‍රල් හරියට එන්න ගත්තොත් තමයි. ගෙවල් වල තියාගෙන ගිණි ගණං වලට දෙන්න දඟලන දර මැහි වල ගාණනං අඩුවෙයි....
DX- Well-known member Mar 21, 2010 1,947 979 113 Cyber Space Jul 22, 2022 #5 පෙට්‍රල් කතා වානා, මාසයක් තිබ්බොත් තව මාසයක් තෙල් සප්ලයි නෑ. ඔහොම අවුරුදු ගානක් යනකං ප්‍රස්නේ ඇදි ඇදී තියෙයි. ගන්න එකක් දැන්ම ගනිං. Reactions: CaptonNemo
පෙට්‍රල් කතා වානා, මාසයක් තිබ්බොත් තව මාසයක් තෙල් සප්ලයි නෑ. ඔහොම අවුරුදු ගානක් යනකං ප්‍රස්නේ ඇදි ඇදී තියෙයි. ගන්න එකක් දැන්ම ගනිං.
CaptonNemo Well-known member Aug 2, 2021 1,764 2,295 113 Chi-Lanka www.Capton.nemo Jul 22, 2022 #6 road bike ekak baluwe 30-45km awlk nethuwa padinna puluwan ekak
VPS09 Well-known member Sep 13, 2014 6,723 2,135 113 maharagama Jul 22, 2022 #7 Petrol digatama ena ekak na ban. Reactions: CaptonNemo
laka007 Well-known member Oct 18, 2008 7,490 5,671 113 Jul 22, 2022 #8 අඩුවෙන එකක් නෑ.. මේක සිරි ලන්කාවනේ Reactions: CaptonNemo
SpaceX Well-known member Dec 14, 2017 4,592 5,127 113 Jul 22, 2022 #9 මේක සිරි ලන්කාවනේ Reactions: CaptonNemo
WizGizmo Well-known member Dec 11, 2017 1,669 2,697 113 Hidden Jul 22, 2022 #10 ගන්න එකක් දැම්ම ගනින් Reactions: CaptonNemo
ruchira55 Well-known member Mar 23, 2012 39,582 40,116 113 Jul 22, 2022 #11 ඔය ජරාව ගන්න එක නවත්තපන් බන්. රනිල් මහත්තයා උබලට තෙල් දෙනවා. දෙන්න ටිකක් පරක්කු කරේ නන්දසේනට විරෝධය වැඩි කරලා එලවගන්න ඕන කපටිකමටයි. බය වෙන්න එපා. ජනාදිපතිතුමා කවුද කියලා දන්න නිසා වගකීමෙන් කියන්නෙ. Reactions: CaptonNemo
ඔය ජරාව ගන්න එක නවත්තපන් බන්. රනිල් මහත්තයා උබලට තෙල් දෙනවා. දෙන්න ටිකක් පරක්කු කරේ නන්දසේනට විරෝධය වැඩි කරලා එලවගන්න ඕන කපටිකමටයි. බය වෙන්න එපා. ජනාදිපතිතුමා කවුද කියලා දන්න නිසා වගකීමෙන් කියන්නෙ.
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,525 113 Jul 22, 2022 #12 නැග්ගට පස්සේ ආයෙත් බහින්නේ ජුණ්ඩා විතරයි බං ලංකාවේ Reactions: ML1987, CaptonNemo and Walter Hartwell White