Bicycle Price

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඔව්, ට්‍රාන්ස්පෝට් ප්‍රශ්ණයක් නැත්නම් බයිසිකල් ඉල්ලුමක් නැහැ නේ? කොහොමත් ඉල්ලුම අඩු වුනාම මිළත් බහිනවා. ඉම්පෝට් කිරිල්ලත් පටන් ගන්නව නම් ගොඩක්ම මිළ බහිනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,946
    113
    Gampaha
    බ්‍රෑන්ඩ් නිවු සයිකල්, ජපං සයිකල් නං ලොකුවට නෑ... යම් ප්‍රමාණෙකට අඩුවෙයි. ඒකත් පෙට්‍රල් හරියට එන්න ගත්තොත් තමයි.

    ගෙවල් වල තියාගෙන ගිණි ගණං වලට දෙන්න දඟලන දර මැහි වල ගාණනං අඩුවෙයි....
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පෙට්‍රල් කතා වානා, මාසයක් තිබ්බොත් තව මාසයක් තෙල් සප්ලයි නෑ. ඔහොම අවුරුදු ගානක් යනකං ප්‍රස්නේ ඇදි ඇදී තියෙයි. ගන්න එකක් දැන්ම ගනිං.
     
    • Like
    Reactions: CaptonNemo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔය ජරාව ගන්න එක නවත්තපන් බන්. රනිල් මහත්තයා උබලට තෙල් දෙනවා. දෙන්න ටිකක් පරක්කු කරේ නන්දසේනට විරෝධය වැඩි කරලා එලවගන්න ඕන කපටිකමටයි. බය වෙන්න එපා. ජනාදිපතිතුමා කවුද කියලා දන්න නිසා වගකීමෙන් කියන්නෙ.
     
    • Like
    Reactions: CaptonNemo