Bicycle Recommendations

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Inner city riding වලට රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ්/මොඩ්ල් හෝ බලන්න යන්න හොඳ show rooms මොනවද.

    බලාපොරොත්තුවෙන කරුණු ප්‍රමුඛතාවයෙ අනුපිළිවෙලින්:

    1. ලාබදායී (duh 🙂)
    2. සැහැල්ලු සරළ ෆ්‍රේම් එකක්
    3. හොඳ, කල්පවතින ගියර් පද්ධතියක් (අංශක 15ක ආනතියකින් යුත් පාරක හිටගන්නෙ නැතුව පදින්න)

    ලොකු දුරක් යන්නත් නෙමේ. ගමන් වාරයකදි කිලෝමීටර් 7කට එහා පදින්න අවශ්‍ය වෙන එකක් නැහැ මට. අලුත් බ්‍රෑන්ඩ් ගැන මුකුත්ම නොදන්න නූබ් කෙනෙක් බවත් සළකන්න.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    ජපන් එකක් ගන්න 2nd hand එකක් වුණත් කමක් නෑ, චීන ඒවා comfortable නෑ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ජපන් එකක් ගන්න 2nd hand එකක් වුණත් කමක් නෑ, චීන ඒවා comfortable නෑ.

    Noted.

    ජපන් refurbished ඒව ගෙන්නන ඩීලර්ස්ල
    ඉන්නව නේ මචං.

    GT / Trek / Giant
    owagen ekak ganna recondition ekak hari.

    This is helpful. Now I can start googling.

    mage yaluwk mekak gatta last month, math padda, patta bike eka. stand, lock, lights, + comfy seat ekak extra gatta. total 59k

    https://decathlon.lk/collections/cycling/products/riverside-100-black-hybrid-cycle

    නයිස්!
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    bump
    mehe parawal wala cycle padinna baya nadda bn? uba rata da inne?
    ඇයි බැරි ? Suspension හොඳ bicycle එකක් නම් දවසම වුණත් පැද්දෑකි. නැත්තම් අත පය රිදෙන්න ගන්නවා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    NEELAM Super Plus Standard

    ඇත්තටම මම ඔය ජාතියට කැමතියි 😁

    bump
    mehe parawal wala cycle padinna baya nadda bn? uba rata da inne?

    නෑ නෑ ලක් දෙරණෙම තමා. මම ඉන්න පැත්ත ගැටලුවක් නෑ. රෝඩ් එතික්ස් තරමක් හරි තියෙනව බර වාහන අනම් මනම් සෙට් වෙන්නෙත් නෑ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    bump
    mehe parawal wala cycle padinna baya nadda bn? uba rata da inne?
    ඔව්, මං දැන් වැඩිය මෙහේ කාපට් routes වල යන්නේ නෑ
    එකපාරක් තඩි වැලි ලොරියක් ඇවිල්ලා පිටිපස්සේ හෝන් එක ගැහුවා
    බය වුණ පාර එකපාරට හැරවුණා, කකුල බිම නොතිබ්බනම් අද මේක reply කරන්නෙත් නෑ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Car ekak bus ekak lorry ekk aran yana eka nm awulak na.. Hariyta helmet ekakuth nathuwa siri lankawe carpet paraka cycle padinna bya nathnm u pissek wenna ona😅
    හෙල්මට් ඕන accident වලින් බේරෙන්න නෙවි, අව්වට ඔළුව කර වෙන එක නවත්තගන්නයි. 😁
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    දැන් බයිසිකල් හොයන්න හරි අමාරුයි නේද
    මම මාස තුන හතරකට කලින් 40ට ගත්තා එකක්, ඒ දවස් වල ලේඩීස් ටයිප් ඒව තිබුනෙ 14-17 වගේ ගනන් වලට දැන් ලේඩීස් ඒව තිස් ගනන් වලට යන්නෙ. මම ගනිපු ටයිප් එකේ ඒව 80+ දැං
    තෙල් ප්‍රශ්නෙත් එක්ක බයිසිකල් සෑහෙන ගනන් ගියා තව ඉම්පෝට් කරන්න බැරි නිසා ගෙනාපු ටික විතරයිනේ උන් ගාව තියෙන්නෙත්
    ඒක නිසා බයිසිකලයක් ගන්නවා නං වැඩිය හොය හොයා ඉන්න එපා ගන්න. ජපන් බයසිකල් ගෙනත් විකුනන තැනකින් කන්ඩිශන් හොඳ එකක් ගන්න. හැම අතින්ම හොඳ ඒව නං හොයල වැඩක් නැහැ මේ දවස්වල එහෙම ඒව නැහැ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Car ekak bus ekak lorry ekk aran yana eka nm awulak na.. Hariyta helmet ekakuth nathuwa siri lankawe carpet paraka cycle padinna bya nathnm u pissek wenna ona😅

    අනිවාර්‍යෙන්ම හෙල්මට්ස් දානව.

    දැන් බයිසිකල් හොයන්න හරි අමාරුයි නේද
    මම මාස තුන හතරකට කලින් 40ට ගත්තා එකක්, ඒ දවස් වල ලේඩීස් ටයිප් ඒව තිබුනෙ 14-17 වගේ ගනන් වලට දැන් ලේඩීස් ඒව තිස් ගනන් වලට යන්නෙ. මම ගනිපු ටයිප් එකේ ඒව 80+ දැං
    තෙල් ප්‍රශ්නෙත් එක්ක බයිසිකල් සෑහෙන ගනන් ගියා තව ඉම්පෝට් කරන්න බැරි නිසා ගෙනාපු ටික විතරයිනේ උන් ගාව තියෙන්නෙත්
    ඒක නිසා බයිසිකලයක් ගන්නවා නං වැඩිය හොය හොයා ඉන්න එපා ගන්න. ජපන් බයසිකල් ගෙනත් විකුනන තැනකින් කන්ඩිශන් හොඳ එකක් ගන්න. හැම අතින්ම හොඳ ඒව නං හොයල වැඩක් නැහැ මේ දවස්වල එහෙම ඒව නැහැ

    මම මේ හොයන්න පටන් ගත්ත විතරයි. ඔය මිල ප්‍රශ්නෙ මටත් දැන් දැනෙනව. මම බැලුවෙත් සෙකන්ඩ් හෑන්ඩ් වලට යන්න. බලමු.
    ------ Post added on May 22, 2022 at 11:23 PM
     
    Last edited: